• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වස්කඩුව ඝාතන නඩුවේ තිදෙනෙකුට මරණ දඬුවම

14 February 2026
in දේශීය, පුවත්
වස්කඩුව ඝාතන නඩුවේ  තිදෙනෙකුට මරණ දඬුවම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2008 වසරේදී වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ චූදිතයන් තිදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් අද (13) මරණ දඬුවම නියම කරන ලදී. මෙලෙස මරණ දඬුවම නියම වූයේ කුඩා වස්කඩුව, ලිටිල්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර, සුගත් කුමාර හෙවත් රාළහාමි සහ සමිත සිසිර කුමාර හෙවත් බෙටා යන පුද්ගලයන් තිදෙනාටයි.
මෙම නඩුවට පාදක වූයේ 2008 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසකදී චමින්ද කුමාර නමැති අයෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියයි. වසර 17ක් පුරා විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර, මහාධිකරණ සිරිතට අනුව අධිකරණ ශාලාවේ දොර ජනෙල් වසා දමා, විදුලි පහන් නිවා දමා දැඩි නිහඬතාවක් මධ්‍යයේ විනිසුරුවරයා විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන් සහ පොලිසිය වෙනුවෙන් සැරයන් මනෝජ් නිශාන් පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි මහතා කරුණු ඉදිරිපත් කළේය. දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව සැකකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව නිගමනය කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.
Post Views: 4
Previous Post

CITY PLAN ව්‍යාපෘතිය අරඹන්න සූදානම්

Next Post

18 හැවිරිදි ලිංගික සංක්‍රාන්තික තරුණියක් කැනඩාව මළ ගෙයක් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
18 හැවිරිදි ලිංගික සංක්‍රාන්තික  තරුණියක් කැනඩාව  මළ ගෙයක් කරයි

18 හැවිරිදි ලිංගික සංක්‍රාන්තික තරුණියක් කැනඩාව මළ ගෙයක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බෝග ගබඩා 11කින්  කෝටි නවයක් අපතේ!

බෝග ගබඩා 11කින් කෝටි නවයක් අපතේ!

9 March 2026
රාන කාන්තා පාපන්දු කණ්ඩායමට  රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

රාන කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

9 March 2026
රුසියානු තෙල් වට්ටම් අවසන්

රුසියානු තෙල් වට්ටම් අවසන්

9 March 2026
ලෝක වෙළඳපොළේ තෙල් මිල  ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත්  ඉහළ යාමේ අවදානමක්

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත් ඉහළ යාමේ අවදානමක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාන කාන්තා පාපන්දු කණ්ඩායමට  රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

රාන කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

9 March 2026
රුසියානු තෙල් වට්ටම් අවසන්

රුසියානු තෙල් වට්ටම් අවසන්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved