• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන කෝටාව 35 දක්වා වැඩි කරන්න

ත්‍රිරෝද රථ සංගම්වලින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා අනතුරු ඇඟවීමක්

16 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන කෝටාව 35 දක්වා වැඩි කරන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
QR කේත ක්‍රමය යටතේ දැනට ලබාදෙන ඉන්ධන කෝටාව තමන්ගේ දෛනික ජීවනෝපාය පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පවසමින් ත්‍රිරෝද රථ රියදුරන් රජයට දැඩි විරෝධය පළ කර සිටියි. දැනට සතියකට ලබාදෙන ලීටර් 15 ක ඉන්ධන ප්‍රමාණය වෙනුවට එය අවම වශයෙන් ලීටර් 35 දක්වා ඉහළ නැංවිය යුතු බව ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයෝ අවධාරණය කරති. මෙම ඉල්ලීම ඉටු නොවන්නේ නම් ඉදිරි දිනවලදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බවට ද ඔවුහු අනතුරු අඟවති.
මේ අතර පාසල් ප්‍රවාහන සේවා සපයන්නන් සහ පෞද්ගලික බස් රථ හිමියන් ද පවතින ඉන්ධන සීමාවන් පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර සිටිති. පාසල් බස් රථ සඳහා ලබාදෙන ලීටර් 60 ක ඩීසල් කෝටාව අවම වශයෙන් ලීටර් 100 දක්වා වැඩි කළ යුතු බව පාසල් වෑන් සහ බස් රථ සංගම් පෙන්වා දෙයි. ඉන්ධන සලාකය වැඩි නොකළහොත් ඉදිරියේදී බස් රථ ධාවනය සීමා කිරීමට සිදුවන බවත්, එමගින් පොදු ප්‍රවාහන සේවාව දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවත් පෞද්ගලික බස් රථ හිමියන් රජයට පෙන්වා දී තිබේ.
Post Views: 1
Previous Post

ජපානය සිය උපායමාර්ගික තෙල් සංචිත වෙළඳපොළට මුදා හැරීම ආරම්භ කරයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ඩ්‍රෝන යානා

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ඩ්‍රෝන යානා

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ඩ්‍රෝන යානා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් මිල 20%කින් ඉහළ ගියත් කොටස් වෙළඳපොළ ආයෝජනයට හොඳම වෙලාව මෙයයි

තෙල් මිල 20%කින් ඉහළ ගියත් කොටස් වෙළඳපොළ ආයෝජනයට හොඳම වෙලාව මෙයයි

16 March 2026
මියන්මාරයේ නව පාර්ලිමේන්තුව රැස්වෙයි

මියන්මාරයේ නව පාර්ලිමේන්තුව රැස්වෙයි

16 March 2026
නුවරඑළිය රෝහලේදී සිදුවූ අභිරහස් මරණය

නුවරඑළිය රෝහලේදී සිදුවූ අභිරහස් මරණය

16 March 2026
ඉරාන යුද්ධයෙන් පසු කියුබාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ට්‍රම්ප් පවසයි

ඉරාන යුද්ධයෙන් පසු කියුබාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ට්‍රම්ප් පවසයි

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මියන්මාරයේ නව පාර්ලිමේන්තුව රැස්වෙයි

මියන්මාරයේ නව පාර්ලිමේන්තුව රැස්වෙයි

16 March 2026
නුවරඑළිය රෝහලේදී සිදුවූ අභිරහස් මරණය

නුවරඑළිය රෝහලේදී සිදුවූ අභිරහස් මරණය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved