• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයට රියදුරන්ගෙන් ඉල්ලීම්

10 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයට රියදුරන්ගෙන් ඉල්ලීම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී රජය පවතින අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගෙන ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා චෝදනා කරයි. මීට පෙර මාධ්‍ය හමුවලදී රජය ප්‍රකාශ කර තිබුණේ තවත් මාසයකින් පමණ මිල සංශෝධනයක් කරන බව වුවත්, දින තිහකට අධික කාලයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින පසුබිමක මෙලෙස මිල ඉහළ දැමීම අනුමත කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි. මෙය “ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල්” වැනි තත්ත්වයක් බව ඔහු උපහාසාත්මකව සඳහන් කළේය.
පවතින ආර්ථික පීඩනය හමුවේ ත්‍රිරෝද රථ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා පළමු කිලෝමීටරය සඳහා රුපියල් 110ක ගාස්තුවක් නියම කරන ලෙස එම සංගමය බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. එසේ නොමැති වුවහොත් සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳව විශාල ගැටලු මතු වන බවත්, PickMe සහ Uber වැනි ප්‍රවාහන ඇප් (App) සමාගම් ද සිය මිල ගණන් වහාම සංශෝධනය කළ යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට නින්දෙන් ඇහැරෙනකොට ඩීසල් වැඩි කරලා දෙමව්පියන්ගෙන් චෝදනා

Next Post

මැදපෙරදිගින් තෙල් ලීටරයක්වත් පිටවීමට ඉඩ නොදෙන බවට ඉරානයෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක්  දක්වා තීව්‍ර වීමේ අවදානමක්

විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්‍ර වීමේ අවදානමක්

10 March 2026
ලෙබනනයට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය  සංඛ්‍යාව 486 දක්වා ඉහළට

මහරගම ඉදිවන නව මහල් නිවාස සංකීර්ණයේ  වැඩකටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ  නිරීක්ෂණයට

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක්  දක්වා තීව්‍ර වීමේ අවදානමක්

විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්‍ර වීමේ අවදානමක්

10 March 2026
ලෙබනනයට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය  සංඛ්‍යාව 486 දක්වා ඉහළට

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 486 දක්වා ඉහළට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved