• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
in දේශීය, පුවත්
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ දින (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබේ.

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා  TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ Tik Tok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී Tik Tok නියෝජිතයින් පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගිතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඩිජිටල්කරණ ක්‍රියාවලිය  කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය  සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ  මහජන කටයුතු ප්‍රධානී Ferdous Al Mottakin, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් ඇතුළු  පිරිසක් සහභාගී වී ඇත.

  • අද දෙරණ
Post Views: 9
Previous Post

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

Next Post

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

Editor TTV News

Editor TTV News

Next Post
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved