• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප ප්‍රචාරය කළ ටයිල් සේවකයා රිමාන්ඩ්

18 February 2026
in දේශීය, පුවත්
වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප ප්‍රචාරය කළ ටයිල් සේවකයා රිමාන්ඩ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරන ශ්‍රී ලාංකික සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ටයිල් නිෂ්පාදන සමාගමක සේවකයෙකු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (17) නියෝග කළේය. මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකරු විසින් අදාළ දර්ශන සූක්ෂම අයුරින් ලබාගෙන සාමාජිකයන් 8,000ක් පමණ සිටින ටෙලිග්‍රෑම් (Telegram) සමූහයක ප්‍රචාරය කර ඇති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස කළ ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. අන්තර්ජාලය හරහා සිදුවන මෙවැනි බරපතළ ලිංගික අපරාධ මැඩලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය දැඩි අවධානයෙන් පසුවන බවද මෙහිදී අනාවරණය විය.
Post Views: 5
Previous Post

දූෂණ චෝදනා හමුවේ පේරු ජනාධිපති ජෝස් ජෙරි ධුරයෙන් ඉවත් කෙරේ

Next Post

හම්බේගමුව ඇතිමලේ සහ තණමල්විල ගංජා හේන් පහක් වටලයි

Editor TTV News

Editor TTV News

Next Post
හම්බේගමුව ඇතිමලේ සහ තණමල්විල ගංජා හේන් පහක් වටලයි

හම්බේගමුව ඇතිමලේ සහ තණමල්විල ගංජා හේන් පහක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක උරුම ගොලෙස්තාන් මාලිගයට ඉශ්‍රායලයෙන් ප්‍රහාර

ලෝක උරුම ගොලෙස්තාන් මාලිගයට ඉශ්‍රායලයෙන් ප්‍රහාර

12 March 2026
බස් රථ දෙකක් මැදින් යාමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

බස් රථ දෙකක් මැදින් යාමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

12 March 2026
විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක උරුම ගොලෙස්තාන් මාලිගයට ඉශ්‍රායලයෙන් ප්‍රහාර

ලෝක උරුම ගොලෙස්තාන් මාලිගයට ඉශ්‍රායලයෙන් ප්‍රහාර

12 March 2026
බස් රථ දෙකක් මැදින් යාමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

බස් රථ දෙකක් මැදින් යාමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved