• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

15 February 2026
in දේශීය, පුවත්
අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගය නිමිත්තෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි. ඒ අනුව අද පස්වරු 3.00 සිට ක්‍රීඩාංගණය දෙසට ප්‍රවේශ වන මාර්ග රැසක ගමනාගමනය සීමා කෙරෙන අතර තරගය නැරඹීමට එන වාහන සඳහා රථ ගාල් 7ක් වෙන් කර තිබේ. බ්‍රිටෝ බබාපුල්ලේ හන්දියේ සිට ක්‍රීඩාංගණය දෙසට ප්‍රවේශපත්‍ර සහිත පාර්ශ්වයන්ගේ වාහන 400ක් පමණක් ඇතුළත් කර ගන්නා අතර එම ප්‍රමාණය ඉක්මවා යන වාහන ආතර් සිල්වා මාවත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශ වෙත යොමු කෙරෙනු ඇත.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළ පරිදි වින්සන් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ්පාස් පාර, සෙබස්තියන් පාර, අඩි 100 පාර, ශ්‍රී බෝධිරාජ මාවත සහ මාලිගාවත්ත පන්සල පාර ඇතුළු ක්‍රීඩාංගණය අවට ඇති සියලුම අතුරු මාර්ග පස්වරු 3.00 සිට සීමා කරනු ලැබේ. මේ හේතුවෙන් පීඩාකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 5
Previous Post

නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

Next Post

ඇමරිකාවේදී මියගොස් සිටි ඉන්දීය සිසුවා ගැන ඔහුගේ කාමර සගයාගෙන් හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු පහළට   භාණ්ඩාගාර බැඳුම්කර  වෙන්දේසියේදී  රුපියල් බිලියන 82ක් රැස් කරයි

10 April 2026
මැදපෙරදිග යුද්ධය නිසා  ඇමරිකානු උද්ධමනය  වසර හතරක ඉහළම අගයට

Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

දත්ත මධ්‍යස්ථාන නිසා  ඔස්ට්‍රේලියාවේ ජල සහ විදුලි බිල්පත්  ඉහළ යාමේ  අවදානමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය නිසා  ඇමරිකානු උද්ධමනය  වසර හතරක ඉහළම අගයට

මැදපෙරදිග යුද්ධය නිසා ඇමරිකානු උද්ධමනය වසර හතරක ඉහළම අගයට

10 April 2026
Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved