• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික ඉහළට

ද්විතීයික වෙළෙඳපොළ නිහඬයි

1 April 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාර බිල්පත්  පොලී අනුපාතික ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේ පැවැති සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික (Yields) තරමක් ඉහළ යාමත් සමඟ රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනු සීමිත මට්ටමක පැවතුණා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී රුපියල් බිලියන 90ක බිල්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් ඉන් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 32.5ක මුදලක් පමණි. එහිදී මාස 3, මාස 6 සහ මාස 12 යන පරිණත කාලයන් සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 10.1ක්, බිලියන 16.2ක් සහ බිලියන 6.2ක් බැගින් ලබාගෙන තිබෙනවා. මෙම පරිණත කාලයන් සඳහා බරිත සාමාන්‍ය පොලී අනුපාතික පිළිවෙලින් 7.80%, 8.09% සහ 8.41% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත
මේ අතර විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ඩොලරයක අගය රුපියල් 315.19ක් ලෙස සටහන් වුණා. මීට පෙර එය වාර්තා වූයේ රුපියල් 314.88ක් ලෙසයි. කෙසේ වෙතත් බැංකු පද්ධතියේ පවතින අතිරික්ත ද්‍රවශීලතාව (Liquidity) රුපියල් බිලියන 322.95 දක්වා වර්ධනය වී තිබෙනවා
Post Views: 0
Previous Post

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශය සැරසෙයි

Next Post

ඉරාන පාලනය ක්‍රමානුකූලව මර්දනය කරනවා බටහිර ආසියාවේ නව සන්ධාන ගොඩනගනවා

Editor TTV News

Editor TTV News

Next Post

ඉරාන පාලනය ක්‍රමානුකූලව මර්දනය කරනවා බටහිර ආසියාවේ නව සන්ධාන ගොඩනගනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
මත්පැන් ස්කාගාරයක් වැටලීමට  ගිය පොලිස් නිලධාරීන් 7  දෙනෙකුට බඹර ප්‍රහාරයක්

මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් 7 දෙනෙකුට බඹර ප්‍රහාරයක්

1 April 2026
Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved