• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

15 February 2026
in දේශීය, පුවත්
නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීතියේ පිළිසරණ අපේක්ෂාවෙන් පැමිණෙන සියලු දෙනාට කිසිදු භේදයකින් තොරව සමානව සැලකීම නීති නිලධාරීන්ගේ මූලික වගකීමක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යටතේ දිවයින පුරා සේවය කරන නීති නිලධාරීන්ගේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කොළඹ සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම මූල්‍ය අපහසුතාවලින් පසුවන ජනතාව නීති ආධාර අපේක්ෂාවෙන් පැමිණෙන විට, ඔවුන්ගේ ගැටලු දයාව සහ කරුණාව පෙරදැරිව අවබෝධ කරගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. යම් පුද්ගලයෙකුට පවතින ගැටලුව අනෙක් අයට සාමාන්‍ය දෙයක් සේ පෙනුනත්, එය එම පුද්ගලයාට පවතින විශාලතම ප්‍රශ්නය විය හැකි බැවින්, ඒ සඳහා උපරිම සහාය ලබාදීමට නීති නිලධාරීන් කැපවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

ඇඟලුම් ව්‍යවසායකත්වය නැංවීමට යොවුන් සේනාංකයෙන් නව වැඩපිළිවෙළක්

Next Post

අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
හෝමූස් විවෘත කිරීමට  ඉරානයෙන් නව කොන්දේසියක්

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් නව කොන්දේසියක්

14 March 2026
පාකිස්ථානය දැඩි අර්බුදයක

පාකිස්ථානය දැඩි අර්බුදයක

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved