• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රැන්ස්ජෙන්ඩර් සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ එකඟතා කිහිපයක් ට්‍රම්ප් රජය අහෝසි කරයි

7 April 2026
in පුවත්, විදෙස්
ට්‍රැන්ස්ජෙන්ඩර් සිසුන්ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් වූ එකඟතා කිහිපයක්  ට්‍රම්ප් රජය අහෝසි කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් මීට පෙර රජයන් විසින් ට්‍රැන්ස්ජෙන්ඩර් (සංක්‍රාන්ති ලිංගික) සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පාසල් දිස්ත්‍රික්ක කිහිපයක් සමඟ ඇති කරගෙන තිබූ එකඟතා ගිවිසුම් (Resolution Agreements) හයක් අහෝසි කිරීමට පියවර ගෙන තිබේ. ඇමෙරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අධ්‍යාපනයේදී ලිංගිකත්වය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කරන ‘Title IX’ සිවිල් අයිතිවාසිකම් පනත අවභාවිත කරමින් මෙම ගිවිසුම් ඇති කරගෙන තිබූ බවයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සීමා කරමින් විධායක නියෝග මාලාවක් නිකුත් කර ඇති අතර, ඇමෙරිකානු රජය පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ යන ලිංගිකත්වයන් දෙක පමණක් බවට ද ප්‍රකාශ කර තිබේ. මීට අමතරව දේශගුණික විපර්යාස වැඩසටහන්, විවිධත්ව මුලපිරීම් සහ ගාසා යුද්ධයට එරෙහිව සිදුවන පලස්තීන හිතවාදී විරෝධතා සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින ට්‍රම්ප් රජය, එම උපදෙස් පිළිනොපදින පාසල් සහ විද්‍යාල සඳහා ලබා දෙන ෆෙඩරල් ප්‍රතිපාදන අත්හිටුවන බවට ද අනතුරු අඟවා ඇත.
කැලිෆෝනියාව, ඩෙලවෙයාර්, වොෂින්ටන් සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල පාසල් දිස්ත්‍රික්ක කිහිපයක් සහ ටැෆ්ට් විද්‍යාලය සමඟ පැවති මෙම එකඟතා ගිවිසුම් අධීක්ෂණය කිරීම හෝ බලාත්මක කිරීම මින් ඉදිරියට සිදු නොකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ. රජයේ මෙම ක්‍රියාමාර්ගය මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
Post Views: 1
Previous Post

මිනිස් ඇසක් නොදුටු විශ්මිත දසුනක් දකිමින් ආටිමිස් ගගනගාමීන් පෘථිවියට එයි

Next Post

බංග්ලාදේශයේ දරුණු Measles පැතිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
බංග්ලාදේශයේ දරුණු Measles පැතිරීමක්

බංග්ලාදේශයේ දරුණු Measles පැතිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
ඉරාන යුද්ධය හමුවේ  දකුණු කොකේසස් කලාපයේ  බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

ඉරාන යුද්ධය හමුවේ දකුණු කොකේසස් කලාපයේ බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

7 April 2026
කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved