• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 50කට පසු ඇමරිකාවේ ඉදිවන දැවැන්තම තෙල් පිරිපහදුවට ඉන්දියාවේ සහය

11 March 2026
in පුවත්, විදෙස්
වසර 50කට පසු ඇමරිකාවේ ඉදිවන  දැවැන්තම තෙල් පිරිපහදුවට ඉන්දියාවේ සහය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 50කට පසු එරට ඉදිවන පළමු නව තෙල් පිරිපහදුව පිළිබඳව ඓතිහාසික ප්‍රකාශයක් සිදු කර ඇති අතර ඒ සඳහා ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අඹානි මහතාගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. ටෙක්සාස් ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල් වරාය ආශ්‍රිතව ඉදිවන මෙම පිරිපහදුව ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක වටිනාකමකින් යුතු වන අතර එය ඇමෙරිකානු ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය ගනුදෙනුව ලෙස ද සැලකේ. සියයට සියයක්ම ඇමෙරිකානු ශේල් තෙල් (Shale Oil) පිරිපහදු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙය ලොව පිරිසිදුම තෙල් පිරිපහදුව වනු ඇතැයි ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා සඳහන් කරමින් අඹානි මහතාට සිය ස්තූතිය ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 50කට පසු එරට ඉදිවන පළමු නව තෙල් පිරිපහදුව පිළිබඳව ඓතිහාසික ප්‍රකාශයක් සිදු කර ඇති අතර ඒ සඳහා ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අඹානි මහතාගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. ටෙක්සාස් ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල් වරාය ආශ්‍රිතව ඉදිවන මෙම පිරිපහදුව ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක වටිනාකමකින් යුතු වන අතර එය ඇමෙරිකානු ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය ගනුදෙනුව ලෙස ද සැලකේ. සියයට සියයක්ම ඇමෙරිකානු ශේල් තෙල් (Shale Oil) පිරිපහදු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙය ලොව පිරිසිදුම තෙල් පිරිපහදුව වනු ඇතැයි ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා සඳහන් කරමින් අඹානි මහතාට සිය ස්තූතිය ද #BreakingNewsපුද කර තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක මෙම ව්‍යාපෘතිය ඇමෙරිකාවේ බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමට සහ දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇත. රිලයන්ස් සමාගම සහ America First Refining සමාගම අතර වසර 20ක කාලයක් සඳහා තෙල් පිරිපහදු කිරීමේ සහ බෙදා හැරීමේ ගිවිසුමක් ද මේ යටතේ අත්සන් කර ඇති අතර එමගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 175ක නිෂ්පාදන වටිනාකමක් අපේක්ෂා කෙරේ. දැනටමත් ලොව විශාලතම පිරිපහදුව වන ඉන්දියාවේ ජම්නගර් පිරිපහදුවේ හිමිකාරීත්වය දරන රිලයන්ස් සමාගම මෙලෙස ඇමෙරිකානු බලශක්ති ක්ෂේත්‍රයට පිවිසීම ගෝලීය වශයෙන් ද කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබේ.
Post Views: 0
Previous Post

පර්සියානු ගල්ෆ් කලාපයේ වෙළඳ නෞකා වෙත ඉරාන ප්‍රහාර

Next Post

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉරාන පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය සඳහා කොළ එළියක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන්  ඉරාන පාපන්දු කණ්ඩායමට  ලෝක කුසලානය සඳහා කොළ එළියක්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉරාන පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය සඳහා කොළ එළියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

11 March 2026
2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

11 March 2026
ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය  සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

11 March 2026
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ  අභියාචනා තීන්දුව පසුවට

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා තීන්දුව පසුවට

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

11 March 2026
2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved