• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

TSA කාර්ය මණ්ඩල අර්බුදය හමුවේ ඇමරිකානු ගුවන්තොටුපළවල් වෙත ICE නිලධාරීන් කැඳවයි

23 March 2026
in පුවත්, විදෙස්
TSA කාර්ය මණ්ඩල අර්බුදය හමුවේ  ඇමරිකානු ගුවන්තොටුපළවල් වෙත  ICE නිලධාරීන් කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු රජයේ අරමුදල් අර්බුදයක් හේතුවෙන් ප්‍රවාහන ආරක්ෂක පරිපාලනයේ (TSA) නිලධාරීන්ට වැටුප් ගෙවීමට නොහැකි වීම නිසා ඇති වී තිබෙන දැවැන්ත සේවක හිඟයට විසඳුමක් ලෙස, ප්‍රධාන ගුවන්තොටුපළවල් වෙත ආගමන විගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් යෙදවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. TSA නිලධාරීන් සේවයට වාර්තා නොකිරීම නිසා නිව්යෝර්ක්, ඇට්ලන්ටා සහ හිවුස්ටන් වැනි ප්‍රධාන නගරවල ගුවන්තොටුපළවල ආරක්ෂක පරීක්ෂාවන් සඳහා පැය 3කට වඩා වැඩි කාලයක් පෝලිම්වල රැඳී සිටීමට මගීන්ට සිදුව ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා සිය ගණනක ICE නිලධාරීන් යෙදවීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHS) තීරණය කර ඇත.
නිල ලේඛනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව Newark Liberty, JFK, LaGuardia, Hartsfield-Jackson, Bush, Philadelphia, Chicago O’Hare, New Orleans සහ Phoenix යන ගුවන්තොටුපළවල් සඳහා මෙම නිලධාරීන් යෙදවීමට ප්‍රමුඛතාවය හිමි වනු ඇත. ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ICE නිලධාරීන් මෙම කාර්යය පෙරටත් වඩා හොඳින් ඉටු කරනු ඇති බවයි. කෙසේ වෙතත්, ගුවන් සේවා ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ICE නිලධාරීන් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ හඳුනා ගැනීම පිළිබඳව TSA නිලධාරීන් මෙන් මාස ගණනාවක විශේෂ පුහුණුවක් ලබා නොමැති බැවින් මෙය අවදානම් සහගත පියවරක් විය හැකි බවයි.
Post Views: 2
Previous Post

ඊශ්‍රායලය පාලනය කිරීම මුල් පියවර විය යුතු බවට ට්‍රම්ප්ගේ හිටපු උපදේශකගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභා සංකල්ප පත්‍රිකාවට විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභා  සංකල්ප පත්‍රිකාවට  විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් විරෝධය

ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභා සංකල්ප පත්‍රිකාවට විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
නැව් සහ ගුවන් මාර්ග  අවහිර වුවහොත්  ඇතිවිය හැකි ඖෂධ හිඟයට  රජයෙන් කල්තියා පියවර

නැව් සහ ගුවන් මාර්ග අවහිර වුවහොත් ඇතිවිය හැකි ඖෂධ හිඟයට රජයෙන් කල්තියා පියවර

23 March 2026
දිට්වා සුළිකුණාටුවෙන්  පීඩාවට පත් හලාවත ධීවරයින්ට සහන

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට සහන

23 March 2026
බරැදැල්පොල පාලම අසලදී  දියේ ගිලී 22 හැවිරිදි තරුණයෙකු මියයයි

බරැදැල්පොල පාලම අසලදී දියේ ගිලී 22 හැවිරිදි තරුණයෙකු මියයයි

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
නැව් සහ ගුවන් මාර්ග  අවහිර වුවහොත්  ඇතිවිය හැකි ඖෂධ හිඟයට  රජයෙන් කල්තියා පියවර

නැව් සහ ගුවන් මාර්ග අවහිර වුවහොත් ඇතිවිය හැකි ඖෂධ හිඟයට රජයෙන් කල්තියා පියවර

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved