• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දු – පාකිස්ථාන ගැටුම ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

25 February 2026
in පුවත්, විදෙස්
ඉන්දු – පාකිස්ථාන ගැටුම ගැන  ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමාගේ මැදිහත් වීම සිදු නොවන්නට ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වීමට ගිය න්‍යෂ්ටික යුද්ධයකින් මිනිස් ජීවිත මිලියන 35ක් පමණ අහිමි වීමට ඉඩ තිබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. අමෙරිකානු කොංග්‍රසය අමතමින් විශේෂ දේශනයක් සිදු කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් පවා තමන් සමඟ එම කරුණ තහවුරු කළ බවයි. තමා බලයට පත්ව ගතවූ මුල් මාස 10 තුළ ලොව පුරා පැවති යුධමය තත්ත්වයන් 08ක් සාර්ථකව අවසන් කිරීමට තමාට හැකි වූ බවත්, ඉන්දු – පාකිස්ථාන න්‍යෂ්ටික ගැටුම වැළැක්වීම ඉන් ප්‍රධාන ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව, රුසියාව සහ යුක්රේනය අතර පවතින 9 වන යුද්ධය අවසන් කිරීම සඳහා මේ වන විට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටින බවත්, අමෙරිකානුවන්ට දේශීය හා විදේශීය වශයෙන් ආඩම්බර විය හැකි ආරක්ෂාවක් ප්‍රතිෂ්ඨාපනය කරන බවත් ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය. ලෝක සාමය උදෙසා තම පාලන සමය තුළ ගනු ලැබූ රාජ්‍යතාන්ත්‍රික තීන්දුවල සාර්ථකත්වය පිළිබඳව ඔහු මෙලෙස කොංග්‍රසය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
Post Views: 1
Previous Post

හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය දිසා සහ මහෙස්ත්‍රාත් ඒකාබද්ධ අධිකරණයක් බවට පත්වෙයි

Next Post

ගල් අඟුරු ප්‍රසම්පාදනය විනිවිද පෙනෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
ගල් අඟුරු ප්‍රසම්පාදනය විනිවිද පෙනෙනවා

ගල් අඟුරු ප්‍රසම්පාදනය විනිවිද පෙනෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෘතුගීසීන් රැගෙන ගිය  පෞරාණික භාණ්ඩ  යළි මෙරටට ගෙන්වීමට ඒකාබද්ධ කමිටුවක්

පෘතුගීසීන් රැගෙන ගිය පෞරාණික භාණ්ඩ යළි මෙරටට ගෙන්වීමට ඒකාබද්ධ කමිටුවක්

25 February 2026
බාල ගල්අඟුරු සිද්ධියෙන් වූ පාඩුව සෙවීමට විශේෂඥ කමිටුවක්

බාල ගල්අඟුරු සිද්ධියෙන් වූ පාඩුව සෙවීමට විශේෂඥ කමිටුවක්

25 February 2026
අවුරුදු තුනෙන් රට හදන හැටි  සමන්තභද්‍ර හිමි පවසයි

අවුරුදු තුනෙන් රට හදන හැටි සමන්තභද්‍ර හිමි පවසයි

25 February 2026
නවසීලන්තයට එරෙහි  තීරණාත්මක තරගය සඳහා  ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක්

නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක්

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාල ගල්අඟුරු සිද්ධියෙන් වූ පාඩුව සෙවීමට විශේෂඥ කමිටුවක්

බාල ගල්අඟුරු සිද්ධියෙන් වූ පාඩුව සෙවීමට විශේෂඥ කමිටුවක්

25 February 2026
අවුරුදු තුනෙන් රට හදන හැටි  සමන්තභද්‍ර හිමි පවසයි

අවුරුදු තුනෙන් රට හදන හැටි සමන්තභද්‍ර හිමි පවසයි

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved