• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ විදුලි බලශක්ති මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්

2 April 2026
in පුවත්, විදෙස්
ඉරානයේ විදුලි බලශක්ති මධ්‍යස්ථානවලට  ප්‍රහාර එල්ල කරන බවට  ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බව ප්‍රකාශ කරමින් ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ. වොෂින්ටනයේ සිට ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉදිරි සති 2 සිට 3 දක්වා වූ කාලය ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවයි.
මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් ශිලා යුගය දක්වා ආපස්සට ඇද දමන බවට ඔහු අනතුරු අඟවා ඇත. ඇමරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත් එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතමින් මේ බව පැවසුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ කලාපීය නොසන්සුන්තාවයන් මධ්‍යයේය. ඉරානය සාකච්ඡාවලට නොපැමිණෙන්නේ නම් එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවටද ට්‍රම්ප් මෙහිදී දැඩිව ප්‍රකාශ කර තිබේ.
Post Views: 3
Previous Post

ජනවාරි 6 කැපිටල් ප්‍රහාරය

Next Post

එකඟතාවකට නොපැමිණියහොත් ඉරානයේ සියලු විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

2 April 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  හිස්බුල්ලා සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  ප්‍රකාශයත් සමඟ  රන් මිල 1% කින් පහළට

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

2 April 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  හිස්බුල්ලා සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved