• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වාසය පළුදු කරමින් වෙළඳසැලේ ලක්ෂ 20ක් සොරාගෙන පලාගිය සේවකයා රිමාන්ඩ්

14 February 2026
in දේශීය, පුවත්
විශ්වාසය පළුදු කරමින්  වෙළඳසැලේ ලක්ෂ 20ක්  සොරාගෙන පලාගිය  සේවකයා රිමාන්ඩ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තමා සේවය කළ වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක මුදලක් සොරකම් කර පලාගොස් සැඟව සිටි සැකකරුවෙකු මෙම මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (13) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෝපායි, උරුන්දිරායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි චන්ද්‍රසේකරම් රොක්ෂාන් නමැති තරුණයෙකි. සැකකරු ගාල්ල ඕල්කට් මාවතේ පිහිටි වෙළඳසැලක වසර හයක පමණ කාලයක සිට විශ්වාසවන්ත සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, වෙළඳසැල් හිමියා ව්‍යාපාරික කටයුත්තකට ගාල්ලෙන් බැහැරව ගිය අවස්ථාවක මෙම සොරකම සිදුකර තිබේ.
පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ එදින රාත්‍රියේ සැකකරු වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක මුදල සොරකම් කර, ඉදිරිපස දොර අගුලු දමා එහි යතුර අසල තිබූ ගලක් යට සඟවා පලාගොස් ඇති බවයි. පසුදින වෙළඳසැල් හිමියා පැමිණි අවස්ථාවේ වෙළඳසැල වසා තිබීම හේතුවෙන් සැකකරුට ඇමතුමක් ලබා දී ඇති අතර, එහිදී යතුර ඇති ස්ථානය පැවසූ සැකකරු පසුව දුරකථනය ක්‍රියා විරහිත කර සැඟව ගොස් තිබේ. වෙළඳසැල විවෘත කර පරීක්ෂා කිරීමේදී මුදල් සොරකම් කර ඇති බව අනාවරණය වී ඇති අතර, සැකකරු මුදල් සොරාගන්නා ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල ද පැහැදිලිව සටහන්ව තිබිණි. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කෝපායි ප්‍රදේශයට ගොස් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
Post Views: 3
Previous Post

පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක්

Next Post

එක්සත් අරාබි එමීරයට ලකුණු 151ක ඉලක්කයක්

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් අරාබි එමීරයට ලකුණු 151ක ඉලක්කයක්

එක්සත් අරාබි එමීරයට ලකුණු 151ක ඉලක්කයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

14 February 2026
දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved