• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තුර්කියේ LGBTQ+ ක්‍රියාකාරීන් 11 දෙනෙකුට එරෙහිව අසභ්‍යත්වය යටතේ නඩු පවරයි

9 April 2026
in පුවත්, විදෙස්
තුර්කියේ LGBTQ+ ක්‍රියාකාරීන්  11 දෙනෙකුට එරෙහිව අසභ්‍යත්වය යටතේ නඩු පවරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තුර්කියේ LGBTQ+ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක නායකයින් 11 දෙනෙකුට එරෙහිව “අසභ්‍යත්වය පතුරුවා හැරීම” සහ “පවුල් සාරධර්ම උල්ලංඝනය කිරීම” යන චෝදනා මත නඩු විභාගයක් ආරම්භ වී තිබේ. ‘Genç LGBTI+’ (තරුණ LGBTI+) සංවිධානයේ මෙම නායකයින්ට එරෙහිව ඉස්මීර් නුවර අධිකරණයකදී මෙම නඩු විභාගය ඊයේ (අප්‍රේල් 08) ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සමලිංගික යුවළවල් සිපගන්නා ඡායාරූප ප්‍රසිද්ධ කිරීම හරහා තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කර ඇති පවුල් සාරධර්මවලට හානි කර ඇති බව බලධාරීන්ගේ චෝදනාව වී තිබේ. මොවුන් වැරදිකරුවන් වුවහොත් වසර තුනක දක්වා සිරදඬුවම් නියම වීමේ මෙන්ම ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් අහිමි වීමේ අවදානමක් පවතී.
තුර්කිය තුළ සමලිංගිකත්වය නීති විරෝධී නොවූවත්, එරට ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගන් සහ පාලක AK පක්ෂය විසින් LGBTQ+ ප්‍රජාව නිරන්තරයෙන් විවේචනයට ලක් කරනු ලබයි. එරට උපත් අනුපාතය පහත වැටීමට මෙම ප්‍රජාව වගකිව යුතු බවට රජය චෝදනා කරන අතර, මෙම නඩු විභාගය ද එම මර්දනකාරී වැඩපිළිවෙළේ කොටසක් ලෙස මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

Artemis II මෙහෙයුමේ නියැලෙන ජෙරමි හැන්සන් සමඟ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සුහද පිළිසඳරක

Next Post

ප්‍රතිසංස්කරණය කළ උතුරු දුම්රිය මාර්ගය අද සිට යළි විවෘත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රතිසංස්කරණය කළ  උතුරු දුම්රිය මාර්ගය  අද සිට යළි විවෘත වෙයි

ප්‍රතිසංස්කරණය කළ උතුරු දුම්රිය මාර්ගය අද සිට යළි විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
ඉරාන සටන් විරාමය පිටුපස සිටි  රහසිගත මැදිහත්කරු හෙළිවේ

ඉරාන සටන් විරාමය පිටුපස සිටි රහසිගත මැදිහත්කරු හෙළිවේ

9 April 2026
HR මෘදුකාංග ක්ෂේත්‍රයට  පිවිසීමේ සූදානමකින්  Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා  බඳවා ගනී

HR මෘදුකාංග ක්ෂේත්‍රයට පිවිසීමේ සූදානමකින් Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා බඳවා ගනී

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved