• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නේටෝ ආරක්ෂක පද්ධතියෙන් තුන්වන ඉරාන මිසයිලයත් බිම හෙළයි

තුර්කිය ඉරානයෙන් වහාම පැහැදිලි කිරීමක් ඉල්ලයි

13 March 2026
in පුවත්, විදෙස්
නේටෝ ආරක්ෂක පද්ධතියෙන්  තුන්වන ඉරාන මිසයිලයත් බිම හෙළයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ සිට තුර්කිය දෙසට එල්ල කරන ලද තුන්වන බලිස්ටික් මිසයිලය ද නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ ස්ථාපිත නේටෝ (NATO) ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව විනාශ කර ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය අද (13) නිවේදනය කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් තුර්කිය ඉරාන රජයෙන් වහාම පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති අතර, සිය දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද අවධාරණය කර ඇත.
මීට පෙර මාර්තු 4 වැනිදා සහ 9 වැනිදා ද ඉරානයේ සිට එල්ල වූ මිසයිල දෙකක් නේටෝ ආරක්ෂක පද්ධති මගින් බිම හෙළීමට කටයුතු කර තිබුණි. ඉන් දෙවන මිසයිලය තුර්කි ගුවන් සීමාවට ඇතුළු වී තිබූ බවත්, මෙම මිසයිල ප්‍රහාර මාලාව නේටෝ සාමාජික රටක් වන තුර්කියේ සහ සමස්ත සන්ධානයේ ආරක්ෂාව දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති බවත් විදේශ වාර්තා සඳහන් කරයි. නේටෝ සංවිධානයේ දෙවන විශාලතම හමුදාව හිමි තුර්කිය, තම රටට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව නොපසුබටව ක්‍රියා කරන බව නිවේදනය කර තිබේ.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින යුදමය තත්ත්වය මධ්‍යයේ ඉරානය මෙතෙක් ප්‍රකාශ කර ඇත්තේ තමන් තුර්කිය ඉලක්ක කරගෙන හිතාමතා ප්‍රහාර එල්ල නොකරන බවයි. කෙසේ වෙතත්, තුර්කිය සිය ගුවන් සීමාව සහ භූමිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත්, සිද්ධිය පිළිබඳව ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය එක්වෙයි

Next Post

උතුරු කොරියානු නායකයාගේ දියණිය අවි පුහුණුවට ඊළඟ නායිකාව වීමේ සූදානමක්?

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු කොරියානු නායකයාගේ  දියණිය අවි පුහුණුවට ඊළඟ නායිකාව වීමේ සූදානමක්?

උතුරු කොරියානු නායකයාගේ දියණිය අවි පුහුණුවට ඊළඟ නායිකාව වීමේ සූදානමක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

13 March 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

13 March 2026
ඉරාන-ඇමෙරිකා යුද්ධය සම්බන්ධයෙන් පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ යෝජනාවට තමිල් අරසු පක්ෂයේ සම්බන්ධයක් නැහැ – සුමන්තිරන්

ඉරාන-ඇමෙරිකා යුද්ධය සම්බන්ධයෙන් පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ යෝජනාවට තමිල් අරසු පක්ෂයේ සම්බන්ධයක් නැහැ – සුමන්තිරන්

13 March 2026
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ද?

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

13 March 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved