• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ වැරදි තොරතුරු පතුළුවූ 25ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට

15 March 2026
in පුවත්, විදෙස්
හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ  වැරදි තොරතුරු පතුළුවූ 25ක්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක විධිවිධානවලට හානි වන අයුරින් සහ හමුදාමය ආක්‍රමණ උත්කර්ෂයට නංවමින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය කළ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට නීතිපති ආචාර්ය හමාඩ් සයිෆ් අල් ෂම්සි මහතා නියෝග කර තිබේ. මොවුන් සම්බන්ධයෙන් කඩිනම් නඩු විභාගයක් පවත්වන ලෙස ද නියෝග කර ඇත.
කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ සහ අසත්‍ය තොරතුරු මඟින් මහජන නොසන්සුන්තාව ඇති කිරීමටත්, රටේ ස්ථාවරත්වය බිඳ දැමීමටත් මොවුන් උත්සාහ කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. ඩිජිටල් අවකාශය දැඩි ලෙස නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් කණ්ඩායම් තුනක් ලෙස බෙදී මෙලෙස ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් අන්තර්ගතයන් ප්‍රචාරය කර ඇති බවයි. ජාතික ආරක්ෂාව සම්බන්ධ වැදගත් කරුණුවලදී වගකීම් විරහිතව කටයුතු කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එක්සත් අරාබි එමීර් බලධාරීහු අවධාරණය කරති.
Post Views: 2
Previous Post

පීට් හෙග්සෙත්ගේ අතට අත දීමේ ඉරියව්වක් නිසා ෆ්‍රීමේසන් කටකතා ඇවිළෙයි

Next Post

පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් කිහිපයකට  පස්වරු 2.00 න් පසු වැසි

පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක කුඩු දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය පිළියන්දලදී කොටු වෙයි

ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක කුඩු දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය පිළියන්දලදී කොටු වෙයි

15 March 2026
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

15 March 2026
ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

15 March 2026
QR පද්ධතියේ ගැටලු විසඳීමට රජයෙන් හදිසි පියවර

QR පද්ධතියේ ගැටලු විසඳීමට රජයෙන් හදිසි පියවර

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

15 March 2026
ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved