• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස්හි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාවට බ්‍රිතාන්‍ය කඳවුරු විවෘත වෙයි

21 March 2026
in පුවත්, විදෙස්
හෝමුස්හි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට  ඇමෙරිකාවට බ්‍රිතාන්‍ය කඳවුරු විවෘත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඉලක්ක කර ගනිමින් ඉරානය සිදු කරන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට ඇමෙරිකානු හමුදාවට අවසර ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. අද (20) පැවති බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම තීරණාත්මක එකඟතාවකට පැමිණ ඇති අතර, ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමේ මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍ය කඳවුරු භාවිත කිරීමට ඇමෙරිකාවට අවස්ථාව හිමි වනු ඇත.
මීට පෙර බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතයට අවසර දී තිබුණේ බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත හෝ අවශ්‍යතාවලට සෘජු තර්ජනයක් වන ඉරාන මිසයිල ප්‍රහාර වැළැක්වීමේ මෙහෙයුම් සඳහා පමණක් වුවද, නව තීරණය අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කරන ඕනෑම ඉරාන ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට එම කඳවුරු භාවිත කළ හැකිය. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍යය සෘජුවම සම්බන්ධ නොවන බවත්, තම විදේශ ප්‍රතිපත්තියේ මූලික වෙනසක් සිදුව නොමැති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය (Downing Street) අවධාරණය කර සිටී. මේ හරහා මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උණුසුම් වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 3
Previous Post

අත්‍යවශ්‍ය සේවාවල ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට රජයෙන් විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනක්

Next Post

ඉරාන ආක්‍රමණවලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යුරෝපා සංගමයේ පූර්ණ සහාය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පොසිල ඉන්ධන සමාගම්  සිය හරිත පොරොන්දු අතහැර Gaslighting අදියරකට පිවිසෙයි

පොසිල ඉන්ධන සමාගම් සිය හරිත පොරොන්දු අතහැර Gaslighting අදියරකට පිවිසෙයි

21 March 2026
මැදපෙරදිග යුද උණුසුම හමුවේ  ඇමෙරිකානු කොටස් වෙළඳපොළ  අඛණ්ඩව සිව්වන වරටත් පහත වැටෙයි

බටහිර ඉන්දියාවේ සිට  ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට  ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට  පැතිරෙන පුවත  ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ගාල්ල බන්ධනාගාරයට  මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන  විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බටහිර ඉන්දියාවේ සිට  ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට  ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට  පැතිරෙන පුවත  ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

බටහිර ඉන්දියාවේ සිට ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට පැතිරෙන පුවත ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

21 March 2026
ගාල්ල බන්ධනාගාරයට  මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන  විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved