• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සමාගම්වල විශ්වාසය වසර 6කින් අවම මට්ටමට ඇද වැටෙයි

13 April 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සමාගම්වල  විශ්වාසය වසර 6කින්  අවම මට්ටමට ඇද වැටෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ යන බලශක්ති මිල සහ පොලී අනුපාත ඉහළ යාමේ බිය නිසා බ්‍රිතාන්‍යයේ දැවැන්ත සමාගම්වල පවතින ව්‍යාපාරික විශ්වාසය කොවිඩ් වසංගත සමයෙන් පසු වාර්තා වූ අවම මට්ටමට ඇද වැටී ඇති බව ඩෙලොයිට් (Deloitte) ආයතනය පවසයි. ප්‍රධාන මූල්‍ය නිලධාරීන් (CFOs) අතර පවත්වන ලද මෙම කාර්තුමය සමීක්ෂණයට අනුව 2025 වසර අගභාගයේදී -13% ක්ව පැවති විශ්වාසය මාර්තු මස අවසන් වන විට -57% දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
මෙම තත්ත්වය හමුවේ බොහෝ සමාගම් නව සේවකයන් බඳවා ගැනීම සීමා කිරීමට සහ ආයෝජන කපා හැරීමට තීරණය කර ඇති අතර පිරිවැය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. උද්ධමනය මේ වසරේදී 4.8% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඩෙලොයිට් ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඉයන් ස්ටුවර්ට් පවසන්නේ පසුගිය වසර 16 තුළ බ්‍රිතාන්‍ය මූල්‍ය නිලධාරීන් මෙතරම් දැඩි ලෙස පිරිවැය පාලනය කෙරෙහි අවධානය යොමු කළ වෙනත් අවස්ථාවක් නොමැති තරම් බවයි.
පිරිවැය පීඩනය ශීඝ්‍රයෙන් වැඩි වීම නිසා මාර්තු මාසයේදී පෞද්ගලික අංශයේ වර්ධනය ද බෙහෙවින් මන්දගාමී වී ඇත. ඉදිරි වසරක කාලය තුළ සේවකයන් බඳවා ගැනීම් පහත වැටෙනු ඇතැයි 79% ක් පමණ මූල්‍ය නිලධාරීන් අපේක්ෂා කරති. කෙසේ වෙතත් බඳවා ගැනීමේ ආයතන පවසන්නේ යුද වාතාවරණය බාධාවක් වුවද ශ්‍රම වෙළඳපොළ යම් මට්ටමක ස්ථාවරත්වයක් පෙන්වන බවයි. මෙම සමීක්ෂණය සඳහා බ්‍රිතාන්‍යයේ FTSE 100 සහ FTSE 250 දර්ශකවලට අයත් ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහභාගී වී ඇත.
Post Views: 2
Previous Post

Anthropic AI මාදිලියේ අවදානම ගැන බ්‍රිතාන්‍ය නියාමකයින් හදිසි පරීක්ෂණ අරඹයි

Next Post

ඉරාන වරායන් අවහිර කිරීම අද ඇරඹේ තර්ජන හමුවේ යටත් නොවන බව ටෙහෙරානය පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන වරායන් අවහිර කිරීම  අද ඇරඹේ  තර්ජන හමුවේ යටත් නොවන බව  ටෙහෙරානය පවසයි

ඉරාන වරායන් අවහිර කිරීම අද ඇරඹේ තර්ජන හමුවේ යටත් නොවන බව ටෙහෙරානය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිසියට ඔත්තු දුන්නැයි  පෙදරේරුවකුට කඩු පහරක්

පොලිසියට ඔත්තු දුන්නැයි පෙදරේරුවකුට කඩු පහරක්

13 April 2026

අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පදවන පිරිස් හඳුනා ගැනීමට CCTV නිරීක්ෂණ දැඩි කෙරේ

13 April 2026
දකුණු කොරියාව සහ පෝලන්තය අතර  සබඳතා ‘විස්තීර්ණ උපායමාර්ගික  හවුල්කාරිත්වයක්’ දක්වා  ඉහළට

දකුණු කොරියාව සහ පෝලන්තය අතර සබඳතා ‘විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක්’ දක්වා ඉහළට

13 April 2026
ඕස්ට්‍රේලියානු  යුද හමුදාව මෙහෙයවීමට  ඉතිහාසයේ ප්‍රථම වතාවට  කාන්තාවක් පත් කෙරේ

ඕස්ට්‍රේලියානු යුද හමුදාව මෙහෙයවීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් පත් කෙරේ

13 April 2026

Recent News

පේරු ජනාධිපතිවරණයේ  අවසන් ප්‍රතිඵල පමාවෙයි

පේරු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල පමාවෙයි

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පදවන පිරිස් හඳුනා ගැනීමට CCTV නිරීක්ෂණ දැඩි කෙරේ

13 April 2026
දකුණු කොරියාව සහ පෝලන්තය අතර  සබඳතා ‘විස්තීර්ණ උපායමාර්ගික  හවුල්කාරිත්වයක්’ දක්වා  ඉහළට

දකුණු කොරියාව සහ පෝලන්තය අතර සබඳතා ‘විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක්’ දක්වා ඉහළට

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved