• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ප්‍රහාර වහාම නතර කරන ලෙස බල කෙරෙන යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඡන්ද විමසීම අද

11 March 2026
in පුවත්, විදෙස්
ඉරාන ප්‍රහාර වහාම නතර කරන ලෙස බල කෙරෙන යෝජනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කලාපයේ අරාබි රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් බහරේනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්මතයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (11) දිනයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මෙම යෝජනාව මගින් ඉරානය විසින් බහරේනය, කුවේටය, ඕමානය, කටාර් රාජ්‍යය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස බල කර සිටියි. එමෙන්ම, කලාපීය අස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඉරානය විසින් විවිධ සන්නද්ධ කණ්ඩායම් (Proxy groups) මෙහෙයවීම ද වහාම නතර කළ යුතු බව මෙම කෙටුම්පත මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය හමුවේ මෙම ඡන්ද විමසීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය පවසයි.
Post Views: 1
Previous Post

වසර 06කට පසු චීන – උතුරු කොරියා මගී දුම්රිය සේවය යළි ඇරඹෙයි

Next Post

අමෙරිකාවේ සමීපතම මිතුරෙකු වන පාකිස්ථානය ඉරානයේ නව උත්තරීතර නායකයාට සුබ පතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

2027 ජන සංගණනයට පෙර  නිවාස ලැයිස්තුගත කිරීම  මැයි 1 සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ  ආරම්භ වෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved