• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධයෙන් දරුවන් 192ක් බිලි

181ක්ම ඉරාන දරුවන් බව යුනිසෙෆ් හෙළි කරයි

7 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධයෙන් දරුවන් 192ක් බිලි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ ඇවිළී යන දරුණු යුද ගැටුම් හේතුවෙන් මේ වන විට අවම වශයෙන් දරුවන් 192ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් (UNICEF) සංවිධානය නිල වශයෙන් තහවුරු කරයි. මින් දරුවන් 181 දෙනෙකුම ඉරාන ජාතිකයන් වන අතර ඉතිරි පිරිස අතර ලෙබනන් ජාතික දරුවන් 7ක්, ඊශ්‍රායල ජාතික දරුවන් 3ක් සහ කුවේට් රාජ්‍යයේ එක් දරුවෙකු ද සිටින බව වාර්තා වේ. ඉරානයේ මිනාබ්හි ‘ෂාජාරේ ටයෙබේ’ ප්‍රාථමික පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් පාසල් සිසුවියන් 168 දෙනෙකු මරුමුවට පත්වීම මෙම මානුෂීය ව්‍යසනයේ දරුණුතම අවස්ථාව ලෙස සටහන් වේ.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඉරාන හමුදා ඉලක්ක රැසක් සාර්ථකව විනාශ කර අවසන් බවත්, අමෙරිකාව සතු හමුදා ශක්තිය හමුවේ ඉරානයට තවමත් යටත් වීමට අවස්ථාව ඇති බවත්ය. ගෙවුණු පැය 72 තුළ ඉරාන ඉලක්ක 200කට අධික සංඛ්‍යාවකට ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති අතර, ටෙහෙරාන් අගනුවර මර්මස්ථාන රැසක් ගිනිගෙන විනාශ වන අයුරු චන්ද්‍රිකා ඡායාරූප මගින් ද තහවුරු වී තිබේ. ඉරානය ද සිය ප්‍රතිප්‍රහාර ලෙස ටෙල්අවීව් සහ ජෙරුසලම ඉලක්ක කර මිසයිල වර්ෂාවක් එල්ල කර ඇති අතර, මෙම යුද්ධයට එරෙහිව නිව්යෝර්ක් ඇතුළු ලොව ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ද ඇරඹී ඇත.
Post Views: 2
Previous Post

දිට්වා සහන සේවා අඩාලයි

Next Post

ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයතන ගැන තොරතුරු දෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයතන ගැන තොරතුරු දෙන්න

ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයතන ගැන තොරතුරු දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  විද්‍යා හා තාක්ෂණික සබඳතා ශක්තිමත්  කිරීමට නව ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා හා තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමට නව ගිවිසුමක්

7 March 2026
දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක්  නිර්මාණය කිරීම රජයේ අරමුණයි

දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි

7 March 2026
ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

7 March 2026
ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය  කළ බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට

7 March 2026
කලාපීය නොසන්සුන්තාව  මැද කුවේටය තෙල් නිෂ්පාදනය සීමා කරයි

කලාපීය නොසන්සුන්තාව මැද කුවේටය තෙල් නිෂ්පාදනය සීමා කරයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved