• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතුරුදන්වූවන්ගේ තොරතුරු ඇතුළත් ඒකාබද්ධ ජාතික දත්ත පද්ධතියක් ICRC සහය ඇතිව සකස් කෙරේ

22 March 2026
in දේශීය, පුවත්
අතුරුදන්වූවන්ගේ තොරතුරු ඇතුළත් ඒකාබද්ධ ජාතික දත්ත පද්ධතියක් ICRC සහය ඇතිව සකස් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් පිළිබඳ මෙතෙක් විසිරී පැවති දත්ත වාර්තා එක්රැස් කරමින් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) තාක්ෂණික සහය ඇතිව ඒකාබද්ධ ජාතික දත්ත පද්ධතියක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), මානව හිමිකම් කොමිසම සහ විවිධ කාලවලදී පත්කළ තාවකාලික කොමිෂන් සභා සතුව දත්ත විසිරී පැවතීම හේතුවෙන් මෙතෙක් විශ්වාසදායක තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම බරපතල අභියෝගයක් වූ බවයි. මෙම නව ක්‍රමවේදය හරහා අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් දීර්ඝ කාලයක සිට අපේක්ෂා කරන විනිවිදභාවය සහ පැහැදිලිභාවය ලබාදීමට රජය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ දැනට පවතින සියලුම දත්ත තාවකාලික පද්ධතියකට ඇතුළත් කර සුරක්ෂිත කිරීමටත්, අනතුරුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්ථාවර දත්ත කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමටත් පියවර ගැනේ. මීට සමගාමීව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ප්‍රතිසංවිධානය කරමින් නීතිය බලාත්මක කරන ආයතන සහ සිවිල් ලියාපදිංචි කිරීමේ අංශ සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත්, දත්තවල නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා නවීන ඩිජිටල් වේදිකාවන් හඳුන්වා දීමටත් රජය සැලසුම් කර ඇත. මෙමගින් මානුෂීය, නීතිමය සහ වගවීම යන සියලු අංශ ආවරණය වන පරිදි ජාත්‍යන්තර මට්ටමේ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

Next Post

බහරේනයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ කලාපීය ආරක්ෂාව දැඩි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

22 March 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළට

හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට වඩා වැඩි තොගයක් සමඟ 22 හැවිරිදි තරුණයෙකු බඩෝවිටදී කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

22 March 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved