• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු ප්‍රමිතියේ ගැටලු විමර්ශනයට විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්

24 February 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු ප්‍රමිතියේ ගැටලු විමර්ශනයට විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල පවතින ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු සහ තාක්ෂණික විෂමතා අධ්‍යයනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මගින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (24) ප්‍රකාශ කළේය. මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල විද්වතුන්ගෙන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුව මගින් අදාළ තාක්ෂණික වාර්තා පරීක්ෂා කර සිදුව ඇති පාඩුව ගණනය කිරීමට නියමිතය.
ගල්අඟුරු ආනයනය කිරීමේදී පවතින ප්‍රමිතීන්ට අනුව, එහි තාප දාහක අගය (Calorific Value) කිලෝග්‍රෑමයකට කිලෝ කැලරි 5,900ට වඩා වැඩි විය යුතුය. 5,900ට වඩා අඩු අගයක් ගන්නා තොග ප්‍රතික්ෂේප වන අතර, 5,900ත් 6,100ත් අතර පවතින තොග සඳහා ස්ථාපිත ක්‍රියා පටිපාටිය යටතේ දඩ මුදල් පැනවීම සිදු කෙරේ. මේ වන විට පැමිණ ඇති නැව් දහයෙන් (10) අටක (08) ගොඩබෑම් කටයුතු අවසන් කර ඇති අතර, ඉන් නැව් හයක (06) ගල්අඟුරු නියමිත ප්‍රමිතිය සපුරා නොමැති බව තහවුරු වී ඇත.
ඒ අනුව පළමු නැව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.07ක දඩයක් පනවා ඇති අතර, අනෙකුත් නැව් පහ සඳහා ද ඩොලර් 345,000 සිට 510,000 දක්වා වූ විවිධ දඩ මුදල් පනවා තිබේ. පසුගිය පාලන සමයන්හිදී ගල්අඟුරු ආනයනයේදී මෙවැනි ක්‍රමවත් පරීක්ෂාවන් සිදු නොවූ බවත්, වත්මන් රජය විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම කමිටුව මගින් ගල්අඟුරු ප්‍රවාහනයේදී හෝ ගොඩබෑම්වලදී කිසියම් තාක්ෂණික දෝෂයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ද සොයා බලනු ඇත.
Post Views: 7
Previous Post

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Next Post

අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරට කැබිනට් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
අනුරාධපුර  උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරට කැබිනට් අනුමැතිය

අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved