• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

වජිර අබේවර්ධන

14 March 2026
in දේශීය, පුවත්
ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විපක්ෂය මර්දනය කිරීමේ අරමුණින් වර්තමාන රජය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් සෘජුවම පහර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත දිවයින පුරා පැවැත්වෙන විශේෂ රැස්වීම් මාලාවේ පළමු අදියර ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (14) ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ආර්ථිකය ගොඩනැගීමට සහ ආයෝජන කලාප පිහිටුවීමට කළ සේවය අද ඇතැම් පිරිසකට අමතක වී ඇති බවත්, ඔහු සිරගත කිරීමට දරන උත්සාහය රජයේ දුර්වලකම බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම 2022-2024 අර්බුදකාරී සමයේ පෝලිම් යුගය අවසන් කර රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට ඒ මහතා දැක්වූ නායකත්වය ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම් මාලාව හෙට (15) දිනයේද ක්‍රියාත්මක වීමට නියමිතය.
Post Views: 7
Previous Post

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුයි

Next Post

අයගම දූල්ගලදී කාන්තාවක අභිරහස් ලෙස ඝාතනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අයගම දූල්ගලදී කාන්තාවක  අභිරහස් ලෙස ඝාතනය කෙරේ

අයගම දූල්ගලදී කාන්තාවක අභිරහස් ලෙස ඝාතනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ  බස් රථ  ජාතික ගමනාගමන කොමිසමේ  දැලට

අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ දැලට

12 April 2026

විපක්ෂ නායකයාට එල්ල වන විවේචන රජයේ බිය ප්‍රකාශ කිරීමක්

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved