• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඇනහිටී

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් සාමාන්‍යාධිකාරීවරයාට දැඩි චෝදනා

24 February 2026
in දේශීය, පුවත්
උඩරට දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ ඇනහිටී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලමේ සහ රඹුක්කන – කඩුගන්නාව අතර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි සැලසුමකින් තොරව ඇනහිට ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි. වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය මෙම ප්‍රමාදයට සෘජුවම බලපා ඇති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
පේරාදෙණිය දුම්රිය පාලමේ කටයුතු සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) සම්බන්ධ වුවද, එම කටයුතු අවශ්‍ය තාක්ෂණික මට්ටමේ නොමැති බවට දුම්රිය ඉංජිනේරු කමිටුව මත පළ කර තිබේ. මේ හේතුවෙන් පාලමේ වැඩකටයුතු නවතා දමා ඇති අතර, යළිත් වාර්තාවක් කැඳවීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ නිසා 2026 අප්‍රේල් මාසයේදී මහනුවරට දුම්රිය ධාවනය කිරීමේ රජයේ පොරොන්දුව ඉටුකිරීම අවිශ්වාස සහගත වී තිබේ.
වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු වීම මෙම ගැටලුවලට මුල් වී ඇති බව සංගමය පවසයි. දෙපාර්තමේන්තුව ලාභ ලබන බව පෙන්වීමට දුම්රිය ධාවනය සීමා කර වියදම් අවම කිරීමට ඔහු කටයුතු කරන බවත්, සෙසු වෘත්තීය නිලධාරීන්ගේ අදහස්වලට සවන් නොදීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
දුම්රිය සේවය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්‍රාමික දුම්රිය ඉංජිනේරුවරුන්ගෙන් සහ හිටපු සාමාන්‍යාධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

රුසියානු සංචාරකයෙකුගේ මුදල් සොරකම් කළ විලා හිමිකාරිනියගේ දියණිය අත්අඩංගුවට

Next Post

අයි.ඩී.එච්. සුද්දාට එරෙහි නඩුව මැයි 25 වනදාට අධිකරණ ශාලාවේදී මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

24 February 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන යුරෝපා සංගමයෙන් රජයට රතු එළියක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන යුරෝපා සංගමයෙන් රජයට රතු එළියක්

24 February 2026
පින්නදුව හා නියාගම සතිපොළ  යළි පණ ගැන්වෙයි  අක්මීමන ජනතාවට  සහන මිලට භාණ්ඩ

පින්නදුව හා නියාගම සතිපොළ යළි පණ ගැන්වෙයි අක්මීමන ජනතාවට සහන මිලට භාණ්ඩ

24 February 2026
බාල ගල්අඟුරු නිසා ලංකාවම අඳුරේ වැටෙයිද? බලශක්ති විශේෂඥයෙකුගෙන් බරපතළ අනාවරණයක්

බාල ගල්අඟුරු නිසා ලංකාවම අඳුරේ වැටෙයිද? බලශක්ති විශේෂඥයෙකුගෙන් බරපතළ අනාවරණයක්

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

24 February 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන යුරෝපා සංගමයෙන් රජයට රතු එළියක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන යුරෝපා සංගමයෙන් රජයට රතු එළියක්

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved