• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෝලීය බලශක්ති ස්ථාවරත්වය වෙනුවෙන් රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමෙරිකාවෙන් තාවකාලික අවසරයක්

13 March 2026
in පුවත්, විදෙස්
ගෝලීය බලශක්ති ස්ථාවරත්වය වෙනුවෙන්  රුසියානු තෙල් මිලදී ගැනීමට  ඇමෙරිකාවෙන් තාවකාලික අවසරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ අරමුණින්, දැනට මුහුදේ යාත්‍රා කරමින් පවතින නෞකාවල ඇති රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට වෙනත් රටවලට අවසර ලබා දීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම විශේෂ සහනය අප්‍රේල් මස 11 වැනිදා දක්වා පමණක් වලංගු වන පරිදි ලබා දී ඇත. හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට ප්‍රහාර එල්ල වීම සහ ඉරාකයේ බස්රා වරායේ අපනයන කටයුතු ඇණහිටීම නිසා බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති පසුබිමක, බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට ඇමෙරිකාව ගත් මෙම තීරණය ලෝක ආර්ථිකයට තීරණාත්මක වනු ඇතැයි විශ්වාස කෙරේ.
රුසියාවට එරෙහි සම්බාධක පවතින අතරතුර මෙලෙස සහනයක් ලබා දීමෙන් පැහැදිලි වන්නේ වත්මන් මැදපෙරදිග අර්බුදය ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය වෙත එල්ල කර ඇති දැඩි බලපෑමයි. මෙම පියවර හරහා ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාම යම් දුරකට පාලනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

Next Post

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ නව උත්තරීතර නායක  මොජ්ටාබා ඛමේනිගේ නිල ඡායාරූපය  AI තාක්ෂණයෙන් සැකසූවක්  බවට වාර්තා වෙයි

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිගේ නිල ඡායාරූපය AI තාක්ෂණයෙන් සැකසූවක් බවට වාර්තා වෙයි

13 March 2026
ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල්  කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින  බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

ඉරාකයේදී අනතුරට පත් වූ  අමෙරිකානු KC-135 යානය පිළිබඳ  CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

මිචිගන්හි Temple Israel  සිනගෝගයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකෙරෙන්නේ අයිමන් ගසාලේ බව කියයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල්  කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින  බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල් කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

13 March 2026
ඉරාකයේදී අනතුරට පත් වූ  අමෙරිකානු KC-135 යානය පිළිබඳ  CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු KC-135 යානය පිළිබඳ CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved