• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ මහමොළකරු අමෙරිකාව විසින් ඝාතනය කරයි

5 March 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ  මහමොළකරු අමෙරිකාව  විසින් ඝාතනය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ඒකකයක ප්‍රධානියා ලෙස කටයුතු කළ ඉරාන නිලධාරියෙකු තම හමුදා විසින් ඝාතනය කළ බව අමෙරිකාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මේ බව අනාවරණය කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය අඟහරුවාදා දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ඉරාන නිලධාරියාව “ලුහුබැඳ ගොස් ඝාතනය කළ” බව පවසා ඇති ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක හේතූන් මත ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකී සිටියේය. 2024 වසරේදී ට්‍රම්ප් බලයට පත්වීමට පෙර ඔහුව ඝාතනය කිරීමට ෆර්හාඩ් ෂකේරි (Farhad Shakeri) නැමැති ඉරාන නියෝජිතයෙකු කුමන්ත්‍රණය කළ බවට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මීට පෙර චෝදනා කර තිබුණි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම චෝදනා අසත්‍ය බව පවසමින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලබයි.
Post Views: 5
Previous Post

චීනයට එරෙහිව යුරෝපය ‘Buy EU’ සැලසුම ප්‍රකාශයට පත් කරයි

Next Post

ධාවනය වූ දුම්රියට ගොඩවීමට ගිය තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු අනතුරකින් මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇෆ්ගනිස්ථානයේ  ස්වාභාවික විපත්වලින් 148ක් මරුට

9 April 2026
ජවිපෙ රාජ්‍ය දේපළ  අවභාවිත කරන බවට චෝදනා කරමින්  සුගීෂ්වර බණ්ඩාර අල්ලස් කොමිසමට යයි

ඉන්ධන සහ විදුලි මිල සූත්‍ර වෙනස් කිරීමට  රජයෙන් නව පියවරක්

මුණුපුරාගේ පොලු පහරකින්  82 හැවිරිදි මිත්තණිය  තඹුත්තේගමේදී ඝාතනය කෙරෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇෆ්ගනිස්ථානයේ  ස්වාභාවික විපත්වලින් 148ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ස්වාභාවික විපත්වලින් 148ක් මරුට

9 April 2026
ජවිපෙ රාජ්‍ය දේපළ  අවභාවිත කරන බවට චෝදනා කරමින්  සුගීෂ්වර බණ්ඩාර අල්ලස් කොමිසමට යයි

ජවිපෙ රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට චෝදනා කරමින් සුගීෂ්වර බණ්ඩාර අල්ලස් කොමිසමට යයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved