• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉස්ලාමාබාද් නුවර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසුව ඇමෙරිකාව දැඩි පියවර

13 April 2026
in පුවත්, විදෙස්
ඉස්ලාමාබාද් නුවර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසුව ඇමෙරිකාව දැඩි පියවර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරානය වෙත පැමිණෙන සහ එරටින් පිටවන නෞකා අවහිර කිරීමට තීරණය කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඉස්ලාමාබාද් නුවර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසුව ඇමෙරිකාව මෙම දැඩි පියවර ගෙන ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රෙන්ට් බොරතෙල් මිල 7.3% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 102.16 දක්වා ද, ඇමෙරිකානු WTI බොරතෙල් මිල 8.4% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 104.69 දක්වා ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මෙම නාවික අවහිරය යටතේ ඉරාන වරායන් වෙත ඇතුළුවන හෝ ඉන් පිටවන ඕනෑම රටකට අයත් නෞකා පරීක්ෂා කිරීමට සහ අවහිර කිරීමට CENTCOM බලකාය කටයුතු කරනු ලැබුවද, ඉරාන නොවන වරායන් කරා යන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට බාධාවක් නොවන බව ඇමෙරිකාව පවසයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇමෙරිකාවේ පියවර උපහාසයට ලක් කර ඇති අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ එළඹෙන නොවැම්බර් මැතිවරණය දක්වා ඉන්ධන මිල මෙලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල ඉන්ධන මිල කෙරෙහි ද ඉදිරියේදී සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 4
Previous Post

අමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ රන් මිල පහත වැටෙයි

Next Post

Infinidat සමාගම අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව Lenovo සමාගම ප්‍රකාශ කළේය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

වෙලේ සුදා සහ  දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක්  වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයට

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක්  දිවයිනට රැගෙන ඒමට  CID කණ්ඩායමක් ඩුබායි යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුවිශේෂී වගකීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved