ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව ඉලක්ක කර ගනිමින් පනවන ලද දැඩි තීරුබදු (Tariffs) ආපසු හැරවීමට අදාළ පනත් කෙටුම්පතක් ඇමෙරිකන් කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී (House of Representatives) වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. මෙය ට්‍රම්ප් පාලනය හමුවේ එල්ල වූ සුවිශේෂී දේශපාලන පරාජයක් ලෙස සැලකේ.














