• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බහරේනයේ හෝටල් ඉලක්ක විය හැකියි

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් බරපතල අනතුරු ඇඟවීමක්

2 March 2026
in පුවත්, විදෙස්
බහරේනයේ හෝටල්  ඉලක්ක විය හැකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් එල්ල කරන අඛණ්ඩ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ බහරේනයේ වෙසෙන තම පුරවැසියන්ට අතිශය විමසිලිමත් වන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය අද (02) විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. විශේෂයෙන්ම සංචාරක හෝටල් ත්‍රස්ත ප්‍රහාරවල ඉලක්කයක් විය හැකි බව එහි සඳහන් වේ.
බහරේනයේ මැනාමා (Manama) අගනුවර පිහිටි හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, අමෙරිකානු පුරවැසියන්ට එම හෝටල්වලින් බැහැරව සිටින ලෙස උපදෙස් දී තිබේ. ඉරාන හිතවාදී ත්‍රස්ත කණ්ඩායම් සහ එම මතවාදවලින් පෙලඹුණු පුද්ගලයන් විදේශයන්හි සිටින අමෙරිකානු වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ඊයේ (01) බහරේනයේ ජුෆෙයාර් (Juffair) හි පිහිටි අමෙරිකානු නාවික හමුදා කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් පසුව මෙම ආරක්ෂක තත්ත්වය තවත් දරුණු වී ඇත. කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බැවින්, පොදු ස්ථානවල ගැවසීමේදී අතිශය කල්පනාකාරී වන ලෙසත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

එමිරේට්ස් ගුවන් ගමන් අත්හිටුවීම මාර්තු 3 දක්වා දීර්ඝ කෙරේ

Next Post

ඕමානයේ සිට ගුවන් යානයක් දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
ඕමානයේ සිට  ගුවන් යානයක් දිවයිනට

ඕමානයේ සිට ගුවන් යානයක් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙයි

2 March 2026
අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

2 March 2026
මැදපෙරදිග යුද ගිනි ව්‍යාප්ත වීම  ලෝක සාමයට දැඩි තර්ජනයක්

මැදපෙරදිග යුද ගිනි ව්‍යාප්ත වීම ලෝක සාමයට දැඩි තර්ජනයක්

2 March 2026
ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන්  චීනයේ පූර්ණ සහයෝගය

ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ පූර්ණ සහයෝගය

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙයි

2 March 2026
අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved