• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අතුරුදන් වූ ඇමරිකානු ගුවන් නියමුවා සෙවීමට ඉරානය සහ ඇමරිකාව අතර දැඩි තරගයක්

4 April 2026
in පුවත්, විදෙස්
අතුරුදන් වූ  ඇමරිකානු ගුවන් නියමුවා  සෙවීමට ඉරානය සහ ඇමරිකාව අතර  දැඩි තරගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ඉරානයට ඉහළින් වෙඩි තබා බිම හෙලූ ඇමරිකානු එෆ් 15 (F-15) ප්‍රහාරක යානයේ අතුරුදන් වූ ගුවන් නියමුවා සොයා ඇමරිකානු සහ ඉරාන ආරක්ෂක අංශ අතර දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී යානයේ සිටි එක් නිලධාරියෙකු බේරාගැනීමට ඇමරිකානු සහායක කණ්ඩායම් සමත් වී ඇති අතර අනෙක් නියමුවාට සිදු වූ දෙය මෙතෙක් අනාවරණය වී නොමැත ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ සිය ආරක්ෂක අංශ ද අදාළ නියමුවා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බවයි පර්සියානු ගල්ෆ් කලාපයට ඉහළින් දෙවන ඇමරිකානු ප්‍රහාරක යානයක් ද වෙඩි තබා බිම හෙලූ බවට ඉරානය මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටී
හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී පළමු යානයේ නියමුවන් බේරාගැනීමේ මෙහෙයුමක නිරතව සිටි ඇමරිකානු ඒ 10 (A-10) වර්ගයේ ප්‍රහාරක යානයකට ද ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ එම යානයේ නියමුවා යානයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර ඔහුව මුදාගැනීමට ඇමරිකානු හමුදාව සමත් වී තිබේ මේ අතර ටෙහෙරාන් නුවර සහ සිරියාවේ විවිධ ප්‍රදේශවලට තවදුරටත් ප්‍රහාර එල්ල වන ශබ්ද ඇසෙන බව විදෙස් මාධ්‍ය පවසයි ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 70 ක්ම ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි
ඉරානය සම්පූර්ණයෙන්ම අඩපණ කරන තෙක් ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාර එල්ල කරන බව නෙතන්යාහු වැඩිදුරටත් පවසා තිබේ මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම තවදුරටත් දරුණු අතට හරවා ඇති අතර අතුරුදන් වූ ඇමරිකානු නියමුවා සතුරා අතට පත්වීමට පෙර සොයා ගැනීම ඇමරිකානු හමුදාවේ ප්‍රධානතම අභියෝගය වී ඇත දෙපාර්ශවයම මෙම නියමුවා සොයා ගැනීමට ගන්නා උත්සාහය නිසා කලාපය තුළ තවදුරටත් ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතී
Post Views: 1
Previous Post

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට යුරෝපය නැවතත් න්‍යෂ්ටික බලය දෙසට හැරෙයි

Next Post

රජයේ වෛද්‍යවරුන් අද පෙරවරුවේ සිට යළිත් දීපව්‍යාප්ත වර්ජනයක

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ වෛද්‍යවරුන්  අද පෙරවරුවේ සිට  යළිත් දීපව්‍යාප්ත වර්ජනයක

රජයේ වෛද්‍යවරුන් අද පෙරවරුවේ සිට යළිත් දීපව්‍යාප්ත වර්ජනයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

4 April 2026
හඳුන්ගේ V8 එන්ජිම  මටත් ඕනෑ

හඳුන්ගේ V8 එන්ජිම මටත් ඕනෑ

4 April 2026
වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved