• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට අමෙරිකාවෙන් ඩොලර් බිලියන 38ක දැවැන්ත ව්‍යාපෘතියක්

16 February 2026
in පුවත්, විදෙස්
නීතිවිරෝධී සංක්‍රමණිකයන්  පිටුවහල් කිරීමට  අමෙරිකාවෙන් ඩොලර් බිලියන 38ක දැවැන්ත ව්‍යාපෘතියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදය තුළ රැඳී සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඩොලර් බිලියන 38.3ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. “One Big Beautiful Bill” නමැති විශේෂ වියදම් පැකේජය හරහා මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය. මෙමගින් එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනයේ (ICE) මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම රජයේ මූලික අරමුණ වී ඇත.
මෙම ආයෝජනය යටතේ අමෙරිකාව පුරා විසිරී ඇති විශාල ගබඩා පහසුකම් සහිත ස්ථාන 16ක් මිලදී ගෙන ඒවා නවීන රැඳවුම් මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබේ. ඉන් එක් මධ්‍යස්ථානයක පුද්ගලයින් 1,500 බැගින් රඳවා තැබීමට හැකි වන අතර, මීට අමතරව පුද්ගලයින් 10,000 බැගින් රඳවා තැබිය හැකි දැවැන්ත මධ්‍යස්ථාන 8ක් ද අලුතින් ඉදිකිරීමට නියමිතය. මෙම මධ්‍යස්ථාන තුළ සංක්‍රමණිකයන් දින 03 සිට 60 දක්වා කාලයක් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ මව්බිම් කරා පිටුවහල් කිරීමේ නීතිමය කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 162,000ක් පිටුවහල් කිරීමට ICE ආයතනය සමත්ව ඇති අතර, මෙම නව ආයෝජනයත් සමඟ එම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් වනු ඇත. දේශසීමා ආරක්ෂාව තර කිරීම සහ නීතිවිරෝධී සංක්‍රමණය පාලනය කිරීමේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අමෙරිකානු රජය, මෙම නව රැඳවුම් මධ්‍යස්ථාන ජාලය හරහා පිටුවහල් කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රායෝගික බාධා ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වේ.
Post Views: 4
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා ඇෆ්ගනිස්ථානයට කඩුලු 5ක ජයක්

Next Post

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී හෙට ලංකාවට, ජනපති සහ අගමැති සමඟ තීරණාත්මක සාකච්ඡා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අබුඩාබි මාස්ටර් ගේම්ස් 2026 තුන්පිම්ම ඉසව්වෙන් ලෝක කුසලානය දිනූ නාලක සමන්තසිරි මෙරටට

අබුඩාබි මාස්ටර් ගේම්ස් 2026 තුන්පිම්ම ඉසව්වෙන් ලෝක කුසලානය දිනූ නාලක සමන්තසිරි මෙරටට

16 February 2026
වසර 23ක් සිරගතව සිටි පුද්ගලයෙකු නිර්දෝෂී බවට නව සාක්ෂි

වසර 23ක් සිරගතව සිටි පුද්ගලයෙකු නිර්දෝෂී බවට නව සාක්ෂි

16 February 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පිම්මක්; සියලු කොටස් මිල දර්ශකය ඒකක 190කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පිම්මක්; සියලු කොටස් මිල දර්ශකය ඒකක 190කින් ඉහළට

16 February 2026
නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්ගේ කාර්යාලයට ප්‍රහාරයක්

නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්ගේ කාර්යාලයට ප්‍රහාරයක්

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අබුඩාබි මාස්ටර් ගේම්ස් 2026 තුන්පිම්ම ඉසව්වෙන් ලෝක කුසලානය දිනූ නාලක සමන්තසිරි මෙරටට

අබුඩාබි මාස්ටර් ගේම්ස් 2026 තුන්පිම්ම ඉසව්වෙන් ලෝක කුසලානය දිනූ නාලක සමන්තසිරි මෙරටට

16 February 2026
වසර 23ක් සිරගතව සිටි පුද්ගලයෙකු නිර්දෝෂී බවට නව සාක්ෂි

වසර 23ක් සිරගතව සිටි පුද්ගලයෙකු නිර්දෝෂී බවට නව සාක්ෂි

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved