• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා පාකිස්ථානයේදී ආරම්භ වෙයි

11 April 2026
in පුවත්, විදෙස්
අමෙරිකා – ඉරාන  සාම සාකච්ඡා  පාකිස්ථානයේදී ආරම්භ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සති හයක කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපයේ පැවති දරුණු යුද ගැටුම් නිමා කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා අද (11) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ විය. අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් කලිබාෆ් (Mohammad Qalibaf) මෙලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙම සාකච්ඡා මාලාව කලාපය තුළ “ස්ථාවර සාමයක්” ඇති කිරීමට මග පාදනු ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සිය බලාපොරොත්තුව පළ කළේය.
දැනට පවතින තොරතුරු අනුව මෙම සාකච්ඡා ක්‍රමවේද දෙකක් යටතේ සිදුවන අතර, එක් පාර්ශවයකින් පාකිස්ථානය සහ අමෙරිකාව ද, අනෙක් පාර්ශවයෙන් පාකිස්ථානය සහ ඉරානය ද සාකච්ඡා පවත්වනු ලබයි. දෙපාර්ශවයේම කොන්දේසි සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුවහොත් පමණක් එය පාර්ශව තුනම සහභාගී වන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් දක්වා වර්ධනය වීමට නියමිතය. ලෝක ආර්ථිකයට සහ බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කළ මෙම යුද්ධය අවසන් කිරීම සඳහා ඕනෑම පහසුකම් සැලසීමට සූදානම් බව ඉස්ලාමාබාද් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, ලෙබනනය තුළ තවදුරටත් ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා තරමක් සංකීර්ණ වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය සතු ප්‍රධාන අවධානයක් යොමුව ඇති ලෙබනන අර්බුදය සම්බන්ධයෙන් ද විසඳුම් සෙවීමට පාකිස්ථානය මෙහිදී උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් ඇවිලී ගිය මෙම යුද ගින්න නිවා දැමීමට ලැබුණු මෙම ඓතිහාසික අවස්ථාව දෙස මුළු ලෝකයම අවධානයෙන් පසුවෙයි.
Post Views: 2
Previous Post

ඉන්දියානු සාගර සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී නොවීම ගැන හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

Next Post

2026 වසරේ පළමු කාර්තුව තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ පළමු කාර්තුව  තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

2026 වසරේ පළමු කාර්තුව තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෙබනන අග්‍රාමාත්‍යවරයා  සිය ඇමරිකානු සංචාරය  කල් දමයි

ලෙබනන අග්‍රාමාත්‍යවරයා සිය ඇමරිකානු සංචාරය කල් දමයි

11 April 2026
ලුෆ්තන්සා ගුවන් නියමුවෝ  අප්‍රේල් 13 සහ 14 දිනවල  වැඩ වර්ජනයක

ලුෆ්තන්සා ගුවන් නියමුවෝ අප්‍රේල් 13 සහ 14 දිනවල වැඩ වර්ජනයක

11 April 2026
සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ  සබඳතා පැවැත්වූ 400කට  නයිජීරියාවේදී දඬුවම්

සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ 400කට නයිජීරියාවේදී දඬුවම්

11 April 2026
ඉන්දියාව  ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන අපනයන බදු  ඉහළ නංවයි

ඉන්දියාව ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන අපනයන බදු ඉහළ නංවයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්තරාදායක ලෙස  රිය පදවන්නන් ගැන  පැමිණිලි කිරීමට  වට්ස්ඇප් අංකයක්

අන්තරාදායක ලෙස රිය පදවන්නන් ගැන පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක්

11 April 2026
ලෙබනන අග්‍රාමාත්‍යවරයා  සිය ඇමරිකානු සංචාරය  කල් දමයි

ලෙබනන අග්‍රාමාත්‍යවරයා සිය ඇමරිකානු සංචාරය කල් දමයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved