• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය නීතිමය සටනක් වෙයි සිවිල් වැසියන් මානව පලිහක් කරගන්නා බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

8 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය නීතිමය සටනක් වෙයි  සිවිල් වැසියන්  මානව පලිහක් කරගන්නා බවට  ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ විදුලි බලාගාර සහ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති තර්ජනයත් සමඟ, දෙපාර්ශවයම දැන් ජාත්‍යන්තර නීතිය හුවා දක්වමින් එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටින බව NBC පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප් අද (අප්‍රේල් 08) ප්‍රකාශ කළේ, අමෙරිකානු ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ඉරාන රජය විසින් සිය සිවිල් වැසියන් බලාගාර සහ වැදගත් ස්ථාන අසලට රැස් කරමින් “මානව පලිහක්” (Human shields) ලෙස භාවිත කරන බවයි. මෙය “සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී” (Totally illegal) ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය. ඉරාන නිලධාරීන් විසින් සිය වැසියන් දිරිමත් කර ඇත්තේ අමෙරිකානු තර්ජන පවතින ස්ථාන අවට රැස්වන ලෙස වන අතර, එය ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ උපක්‍රමයක් බව අමෙරිකාව පවසයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීති විශේෂඥයින් පෙන්වා දෙන්නේ අමෙරිකාවේ ස්ථාවරය ද නීතිමය ගැටලුවලට ලක්විය හැකි බවයි. පැහැදිලි යුදමය ඉලක්කයක් (Military target) නොවන සිවිල් යටිතල පහසුකම්වලට පහර දීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට ඔවුන් අනතුරු අඟවයි. මේ අනුව, දෙපාර්ශවයම යුදමය වශයෙන් සන්නද්ධ වන අතරම, තමන් කරන ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට නීතිමය තර්ක ඉදිරිපත් කරමින් සිටියි.
මෙම නීතිමය අර්බුදය හමුවේ වුවද කලාපීය යුදමය උණුසුම අඩුවීමේ ලකුණක් නොපෙනෙන අතර, පකිස්ථානය මැදිහත් වී ඉල්ලා ඇති සති දෙකක සහන කාලය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
තොරතුරු උපුටා ගැනීම: NBC news, reuters සහ mario nawfal(x) ඇසුරින්
Post Views: 6
Previous Post

ඉරාන යුද්ධයට සති දෙකක විරාමයක්

Next Post

මැදපෙරදිග යුද්ධය උච්චතම අවස්ථාවට ඉරානයේ භූගත මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර බංකර් බස්ටර් ප්‍රහාර මාලාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන් ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

10 April 2026
Google DeepMind වෙතින්  Gemma 4 එළිදක්වයි

Google DeepMind වෙතින් Gemma 4 එළිදක්වයි

10 April 2026
මාතර සමූපකාර රෝහලේ  හිටපු සභාපති චමින්ද ගුණසේකර  මූල්‍ය වංචා චෝදනාවකට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අත්අඩංගුවට

මාතර සමූපකාර රෝහලේ හිටපු සභාපති චමින්ද ගුණසේකර මූල්‍ය වංචා චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන් ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved