• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන මිසයිල ප්‍රහාර 90% කින් පහත වැටෙයි

ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන හමුදා පසුබසින ලකුණු

6 March 2026
in පුවත්, විදෙස්
ඉරාන මිසයිල ප්‍රහාර 90% කින් පහත වැටෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු හමුදා විසින් ක්‍රියාත්මක කරන “Operation Epic Fury” මෙහෙයුමේ 6 වැනි දිනය වන විට ඉරානය එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් සහ ඩ්‍රෝන ප්‍රහාර 83% කින් පහත වැටී ඇති බව ඇමරිකානු මධ්‍යම බලකාය (CENTCOM) ප්‍රකාශ කරයි. පසුගිය පැය 72 තුළ පමණක් ඉරානය අභ්‍යන්තරයේ ඉලක්ක 200 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ටෙහෙරාන් අගනුවර ආසන්නයේ භූගතව සඟවා තිබූ මිසයිල පද්ධති විනාශ කිරීමට ඇමරිකානු B-2 බෝම්බ හෙලන යානා සමත්ව තිබේ.
අද්මිරාල් බ්‍රැඩ් කූපර් පෙන්වා දෙන්නේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අයත් නෞකා 30 ක් පමණ මේ වන විට විනාශ කර ඇති බවයි. ඉරාන හමුදා සිවිල් ජනාවාස, පාසල් සහ රෝහල් තුළ සැඟවී සිටින බවට චෝදනා කරන ඇමරිකාව, ඉරාන වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ. ඉරාන නාවික සහ මිසයිල බලය මුළුමනින්ම අඩපණ කරන තෙක් මෙම ප්‍රබල මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව CENTCOM වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නෝම් ඉවත් කරයි

Next Post

කුවේට් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දෙදෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
කුවේට් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දෙදෙනෙකු ජීවිතක්ෂයට

කුවේට් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දෙදෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved