• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය හමුවේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ස්ථාවරය තවදුරටත් දැඩි වෙයි

10 March 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය හමුවේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ස්ථාවරය තවදුරටත් දැඩි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් අතර මේ මස අගදී පැවැත්වීමට නියමිත බව පැවසෙන සාකච්ඡාව පිළිබඳව ලෝක අවධානය යොමු වී ඇති පසුබිමක, ඉරානය තුළ ඇමරිකාව දියත් කර ඇති යුද මෙහෙයුම් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර හමුවේ තම පාලනය සහ රටේ ස්ථාවරත්වය රැක ගැනීමට ඇති එකම මාවත න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීම බව උතුරු කොරියාව තවදුරටත් විශ්වාස කිරීමට පටන් ගෙන තිබේ. පසුගියදා උතුරු කොරියානු නාවික හමුදාවට අයත් ‘චෝ හ්යොන්’ යුද නෞකාවේ සිට සිදුකළ මිසයිල පරීක්ෂණය නිරීක්ෂණය කරමින් කිම් ජොන්ග් උන් ප්‍රකාශ කළේ නෞකාවන් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බවයි. ඉරානය සතුව න්‍යෂ්ටික අවි නොතිබීම හේතුවෙන් එම පාලන තන්ත්‍රය අද වන විට බරපතළ පැවැත්මේ තර්ජනයකට මුහුණ දී සිටින බව කිම් ජොන්ග් උන් විශ්වාස කරන බව දකුණු කොරියානු ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Post Views: 3
Previous Post

යුද ගැටුම් උත්සන්න වෙයි ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන්වීමේ දැඩි මානුෂීය අර්බුදයක

Next Post

රජයේ බහුතර බලය තහවුරු කරගැනීමට කැනේඩියානු අගමැතිගෙන් අතුරු මැතිවරණ තුනක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

වැඩිවූ තෙල් මිලෙන්  සීතාවක ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ නැංවීමට  KOICA සහ ලෝක ආහාර වැඩසටහනෙන් Sow and Grow පස් අවුරුදු ව්‍යාපෘතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

ඉතාලියට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved