• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

‘ඔපරේෂන් එපික් ෆියුරි’ 10 වන දිනයට

10 March 2026
in පුවත්, විදෙස්
ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමේ 10 වන දිනය සනිටුහන් කරමින්, ඉරානයට එරෙහිව මෙතෙක් එල්ල කළ ප්‍රබලතම ප්‍රහාර මාලාව අද (10) දියත් කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර තිබේ. පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ වැඩිම ප්‍රහාරක යානා සහ බෝම්බ ප්‍රමාණයක් යොදාගනිමින් අද දිනය තුළ ඉරානයේ යුද ශක්තිය අඩපණ කරන බවයි.
ඉරානයේ මිසයිල ගබඩා විනාශ කිරීම, නාවික හමුදාව අකර්මන්‍ය කිරීම සහ න්‍යෂ්ටික අවි ලබාගැනීමේ හැකියාව සදහටම අහිමි කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය. මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් අනතුරු අඟවා ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරානය උත්සාහ කළහොත් මෙතෙක් එල්ල කළ ප්‍රහාර මෙන් විසි ගුණයක (20x) ප්‍රහාරයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවන බවයි. ඉරානයේ නව උත්තරීතර නායක මෝජ්ටාබා කමේනි සාමකාමී වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 6
Previous Post

𝕏 Money මීළඟ මාසයේ සිට

Next Post

ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ 'IRIS Dena' යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

8 April 2026
මාතලේ  අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක්  වටලයි

මාතලේ අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක් වටලයි

8 April 2026
2025 වසරේදී ශ්‍රී ලංකාවෙන්  මිලියන 15කට ආසන්න  දේශීය Malware  සිදුවීම් වාර්තා වෙයි

2025 වසරේදී ශ්‍රී ලංකාවෙන් මිලියන 15කට ආසන්න දේශීය Malware සිදුවීම් වාර්තා වෙයි

8 April 2026
2026 20-20 ලෝක කුසලානය  තෙක් ක්‍රීඩා කිරීමට  චමරි අතපත්තු සූදානම්

2026 20-20 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට චමරි අතපත්තු සූදානම්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

8 April 2026
මාතලේ  අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක්  වටලයි

මාතලේ අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක් වටලයි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved