• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී සහ ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්

20 February 2026
in දේශීය, පුවත්
ඇමරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී සහ  ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීවන් ටී. කෝලර් (Stephen T. Koehler) මහතා ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය. මෙම හමුවේදී ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක තත්ත්වය සහ මතුවෙමින් පවතින අභියෝග ජයගැනීමට දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සාගර කලාපීය දැනුවත්භාවය, තොරතුරු හුවමාරුව සහ මානුෂීය ආධාර සැපයීමේදී දෙරට අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමට මෙහිදී එකඟතාව පළ විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්හි ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඇමරිකාව විසින් ලබාදීමට නියමිත TH-57 Sea Ranger හෙලිකොප්ටර් යානා 10ක් සහ B-Type Reliance පන්තියට අයත් අඩි 210ක දිගින් යුත් ‘කටර්’ (Cutter) වර්ගයේ යුද නෞකාව පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළේය.
නීතිවිරෝධී ජාවාරම් සහ නූතන ආරක්ෂක තර්ජන මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට ඇමරිකානු දූත පිරිස මෙහිදී සහතික විය. මෑතකදී දිවයිනට බලපෑ ‘දිත්වා’ සුළි කුණාටු තත්ත්වයේදී ඇමරිකානු රජය ලබාදුන් සහයෝගය ද ආරක්ෂක ලේකම්වරයා විසින් අගය කරන ලදී. ඒකාබද්ධ පුහුණු වැඩසටහන් හරහා දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් (Matthew House) ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.g
Post Views: 1
Previous Post

දළුලන්න – ඉඩදෙන්න රුක් රෝපණ සහ පරිසර වැඩසටහන අද දියගම රක්ෂිතයේදී

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තොටළඟදී රුපියල් ලක්ෂ 30ක  මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

තොටළඟදී රුපියල් ලක්ෂ 30ක මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

20 February 2026
බිරිඳ ඝාතනය කර ගෙල අනියම් සැමියාගේ මිදුලට දැමූ සැමියා පොලිසියට බාර වෙයි

බිරිඳ ඝාතනය කර ගෙල අනියම් සැමියාගේ මිදුලට දැමූ සැමියා පොලිසියට බාර වෙයි

20 February 2026
ඉන්දීය A කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා A පිල පරදී ඉන්දියාව අවසන් මහා තරගයට

ඉන්දීය A කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා A පිල පරදී ඉන්දියාව අවසන් මහා තරගයට

20 February 2026
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඹේවෙලදී දරුවන්ට කෲර ලෙස වද දුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

අඹේවෙලදී දරුවන්ට කෲර ලෙස වද දුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

20 February 2026
තොටළඟදී රුපියල් ලක්ෂ 30ක  මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

තොටළඟදී රුපියල් ලක්ෂ 30ක මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved