• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධයේ ඉලක්ක සපුරා ගනිමින් පවතිනවා

ජනාධිපති ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

2 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධයේ ඉලක්ක සපුරා ගනිමින් පවතිනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ප්‍රථම වරට ජාතිය ඇමතූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුද්ධයේ මූලික අරමුණු මේ වන විට සපුරා ගනිමින් පවතින බවත් ඉක්මනින්ම එම කාර්යය අවසන් කරන බවත් අද (02) ප්‍රකාශ කළේය. මිනිත්තු 20ක කාලයක් පැවැති මෙම විශේෂ දේශනයේදී ඔහු අවධාරණය කළේ ඉදිරි සති දෙක තුනක කාලය තුළ ඉරානයට “අතිශය දරුණු” ප්‍රහාර එල්ල කරන බවයි.
ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ඇමෙරිකානු හමුදාවන් විසින් පසුගිය දින 32 පුරා ඉතා ප්‍රබල සහ තීරණාත්මක ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති බවයි. ඉරානය “නැවතත් ශිලා යුගයට” (Stone Ages) ඇද දමන බවට ඔහු මෙහිදී නැවතත් අනතුරු ඇඟවූ අතර, මෙම යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා පළමු සහ දෙවන ලෝක යුද්ධ මෙන්ම වියට්නාම සහ ඉරාක යුද්ධයන්ට ගතවූ කාලය පිළිබඳව ද ඔහු මතක් කර දුන්නේය.
කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානයට ලබා දී ඇති අප්‍රේල් 06 වනදා දක්වා වූ කාලසීමාව හෝ සාම සාකච්ඡා පිළිබඳව ඔහු මෙහිදී කිසිදු සඳහනක් කළේ නැත. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළේ ද යම් පසුබෑමක් දක්නට ලැබේ. ජනාධිපතිවරයා මෙම කතාව පවත්වන අතරතුර පවා ඉරානය විසින් ඊශ්‍රායලය, බහරේනය සහ කුවේටයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
Post Views: 3
Previous Post

OPPO Reno 15 දුරකථන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Next Post

උත්සව සමයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා වීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
උත්සව සමයේ  දිවයිනේ ප්‍රදේශ රැසකට  ජල සැපයුම  සීමා වීමේ අවදානමක්

උත්සව සමයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා වීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ  සිට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

2 April 2026
කියුබාවේ මාරාන්තික  වෙඩි හුවමාරුව ගැන සෙවීමට  ඇමෙරිකානු FBI කණ්ඩායමක්  හවානා වෙත පැමිණෙයි

කියුබාවේ මාරාන්තික වෙඩි හුවමාරුව ගැන සෙවීමට ඇමෙරිකානු FBI කණ්ඩායමක් හවානා වෙත පැමිණෙයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved