• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

අමෙරිකානු බලපෑම් හමුවේ පැනමාව සිය සහාය ඉල්ලා අස්කර ගනියි

2 March 2026
in පුවත්, විදෙස්
නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර නැව් ගමනාගමන ක්ෂේත්‍රයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා යෝජිත කාබන් බද්ද (Carbon Levy) ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට අමෙරිකා එක්සත් ජනපදය සිදුකරන “බිය වැද්දීම්” සාර්ථක වෙමින් පවතින බව පරිසරවේදීන් අනතුරු අඟවයි. ලෝක නැව් ගමනාගමනයෙන් 5%කට පමණ දායකත්වය සපයන පැනමා ඇළ හිමි පැනමාව, මෙතෙක් මෙම බද්දට ලබා දුන් සහාය ඉල්ලා අස්කර ගනිමින් එය අවලංගු කිරීමේ යෝජනාවකට සම අනුග්‍රහය දක්වා තිබේ.
ලෝකයේ මුළු කාබන් විමෝචනයෙන් 3%කට වගකියන නැව් කර්මාන්තය සඳහා මෙම බද්ද පැනවීම හරහා වසරකට ඩොලර් බිලියන ගණනක අරමුදලක් දේශගුණික විපර්යාස අවම කිරීමේ කටයුතු සඳහා රැස් කිරීමට අපේක්ෂා කෙරිණි. කෙසේ වෙතත්, ඩොල්නඩ් ට්‍රම්ප් පාලනය විසින් පැනමාව වැනි කුඩා රටවලට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බලපෑම් එල්ල කරමින් පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම වෙනිසියුලාවට එල්ල වූ අමෙරිකානු හමුදා මැදිහත්වීම් හමුවේ පැනමාව වැනි රටවල් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවදානමකට ලක්ව සිටීම මෙම තීරණයට බලපා ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
පැනමාවට අමතරව ආර්ජන්ටිනාව, ලයිබීරියාව සහ ග්‍රීසිය වැනි රටවල් ද මෙම බද්දට එරෙහි වීමට සැරසෙන බව ද ගාඩියන් පුවත්පත අනාවරණය කරයි. මෙම නව යෝජනාව සම්මත වුවහොත්, හයිඩ්‍රජන් වැනි පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම වෙනුවට නැවතත් ෆොසිල ඉන්ධන මත පදනම් වූ ද්‍රව ස්වාභාවික වායු (LNG) භාවිතය තහවුරු වනු ඇත. ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) රැස්වීමේදී මේ පිළිබඳව තීරණාත්මක සහ උණුසුම් සංවාදයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

Next Post

මැදපෙරදිග අපනයන තොග කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින්න

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග අපනයන තොග කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින්න

මැදපෙරදිග අපනයන තොග කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන රජයේ සහ ආරක්ෂක  අංශවල ඉහළම පෙළේ නායකයින්  රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

ඉරාන රජයේ සහ ආරක්ෂක අංශවල ඉහළම පෙළේ නායකයින් රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

2 March 2026
ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී  මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

2 March 2026
මැදපෙරදිග යුද ගින්න වහා නිවිය යුතුයි

මැදපෙරදිග යුද ගින්න වහා නිවිය යුතුයි

2 March 2026
මැදපෙරදිග යුද උණුසුමෙන්  ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට බලපෑම්

මැදපෙරදිග යුද උණුසුමෙන් ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට බලපෑම්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන රජයේ සහ ආරක්ෂක  අංශවල ඉහළම පෙළේ නායකයින්  රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

ඉරාන රජයේ සහ ආරක්ෂක අංශවල ඉහළම පෙළේ නායකයින් රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

2 March 2026
ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී  මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved