• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

ස්වේච්ඡාවෙන් පිටව යන අයට ඩොලර් 2,600ක ප්‍රසාද දීමනාවක් සහ නොමිලේ ගුවන් ටිකට්පත්

18 March 2026
in පුවත්, විදෙස්
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රැඳී සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ස්වේච්ඡාවෙන් සිය රටවල් බලා යාම දිරිමත් කිරීම සඳහා “Project Homecoming” නමින් නව වැඩපිළිවෙළක් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් අද (18) ප්‍රකාශයට පත් කරන ලදී.
නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ඇතුළු වූ ඉන්දීය ජාතිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට සිය රට බලා යාම සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් සහ ඇමෙරිකානු ඩොලර් 2,600ක (රුපියල් ලක්ෂ 7.5කට අධික) විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත
මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා ඇමෙරිකානු රජය ඉන්දියාවේ “තාජ් මහල්” මෙන්ම කොලොම්බියාවේ සහ චීනයේ ප්‍රකට සංකේත ද භාවිතා කරමින් “නොමිලේ ඉන්දියාවට පියාසර කරන්න” යනුවෙන් දැන්වීම් පළ කර තිබේ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය යටතේ පසුගිය වසරේ මැයි මාසයේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට සිය මව්බිම වෙත ගොස් අලුතින් ජීවිතය ආරම්භ කිරීමට මූල්‍ය සහයක් ලබා දීමයි
මෙම තීරණය ගනු ලැබුවේ මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇමෙරිකාව සිය දේශසීමා ආරක්ෂාව දැඩි කරමින් සිටින පසුබිමක සහ අද දින කැනඩාවේදී පහරදීමකින් මියගිය ඉන්දීය ශිෂ්‍යයා පිළිබඳ පුවතත් සමඟ විදේශගත සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති මොහොතකය.
Post Views: 4
Previous Post

රුසියාවෙන් ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Next Post

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩුබායි හි මව්වරුන්ගේ දිනය  වෙනුවෙන්  Darcey Flowers වෙතින්  සුඛෝපභෝගී මල් සැකසුම්

ඩුබායි හි මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Darcey Flowers වෙතින් සුඛෝපභෝගී මල් සැකසුම්

18 March 2026
ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

18 March 2026
ඇමෙරිකානු තෙල් අපනයනය  වාර්තාගත ලෙස ඉහළට

ඇමෙරිකානු තෙල් අපනයනය වාර්තාගත ලෙස ඉහළට

18 March 2026
කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

18 March 2026

Recent News

93 හැවිරිදි  හිටපු බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට එරෙහිව නඩු විභාගයක්

93 හැවිරිදි හිටපු බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට එරෙහිව නඩු විභාගයක්

18 March 2026
ඩුබායි හි මව්වරුන්ගේ දිනය  වෙනුවෙන්  Darcey Flowers වෙතින්  සුඛෝපභෝගී මල් සැකසුම්

ඩුබායි හි මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Darcey Flowers වෙතින් සුඛෝපභෝගී මල් සැකසුම්

18 March 2026
ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

18 March 2026
ඇමෙරිකානු තෙල් අපනයනය  වාර්තාගත ලෙස ඉහළට

ඇමෙරිකානු තෙල් අපනයනය වාර්තාගත ලෙස ඉහළට

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

93 හැවිරිදි  හිටපු බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට එරෙහිව නඩු විභාගයක්

93 හැවිරිදි හිටපු බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට එරෙහිව නඩු විභාගයක්

18 March 2026
ඩුබායි හි මව්වරුන්ගේ දිනය  වෙනුවෙන්  Darcey Flowers වෙතින්  සුඛෝපභෝගී මල් සැකසුම්

ඩුබායි හි මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Darcey Flowers වෙතින් සුඛෝපභෝගී මල් සැකසුම්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved