• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේනය දුන් සහාය එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කිරීම වැරැද්දක් ලෙස විවේචනයට

11 March 2026
in පුවත්, විදෙස්
ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ  යුක්රේනය දුන් සහාය එක්සත් ජනපදය  ප්‍රතික්ෂේප කිරීම  වැරැද්දක් ලෙස විවේචනයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ නිෂ්පාදිත ප්‍රහාරක ඩ්‍රෝන යානා මර්දනය කිරීම සඳහා යුක්රේනය සතු අඩු පිරිවැය ‘ඉන්ටර්සෙප්ටර්’ (Interceptor) ඩ්‍රෝන තාක්ෂණය සහ ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට මීට මාස හතකට පෙර කළ යෝජනාව එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීම දැවැන්ත උපායමාර්ගික වැරැද්දක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. යුද්ධයෙන් පන්නරය ලැබූ මෙම තාක්ෂණය මිලදී ගැනීමට එදා අමෙරිකානු බලධාරීන් උනන්දුවක් නොදැක්වුවද වර්තමානයේ බටහිර ආසියාව තුළ අමෙරිකානු කඳවුරුවලට එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේ ඔවුන්ට යුක්රේනයේ සහාය පැතීමට සිදුව ඇත.
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ආරක්ෂා කිරීම සඳහා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් විශේෂ ඩ්‍රෝන විශේෂඥ කණ්ඩායමක් සහ යානා දැනටමත් යවා තිබේ. පෙබරවාරි 28 වනදා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයට හේතු වූ ප්‍රහාරවලින් පසු ඉරානය විසින් ඉශ්‍රායලයට සහ අරාබි ගල්ෆ් කලාපයේ අමෙරිකානු හිතවාදී රටවලට දිගින් දිගටම ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඉරාන ඩ්‍රෝන යානාවලට සාර්ථකව මුහුණ දීමේ පළපුරුද්ද යුක්රේනය සතු බැවින් අමෙරිකාවට සිය හමුදා ආරක්ෂා කර ගැනීමට දැන් එම තාක්ෂණය අත්‍යාවශ්‍ය වී තිබේ.
Post Views: 4
Previous Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට පාවහන් තෑගි

Next Post

මොජ්ටාබා උත්තරීතර නායකයා කරන්න එපා අභාවප්‍රාප්ත අලි කමේනිගේ අන්තිම කැමැති පත්‍රයේ වූ බව කියන විශේෂ සටහන හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රහස්‍ය ලේඛන විනාශ කරන බවට  හංගේරියාවේ නව අගමැතිගෙන් චෝදනාවක්

රහස්‍ය ලේඛන විනාශ කරන බවට හංගේරියාවේ නව අගමැතිගෙන් චෝදනාවක්

13 April 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

13 April 2026
කළුතර දී යතුරුපැදියක් සහ  ත්‍රිරෝද රථයක් ගැටී  17 හැවිරිදි තරුණයෙකු මියයයි

කළුතර දී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී 17 හැවිරිදි තරුණයෙකු මියයයි

13 April 2026
අලුත් අවුරුද්ද වෙනුවෙන්  බන්ධනාගාර රැඳවියන්ට  විශේෂ අමුත්තන් බැලීමේ අවස්ථාවක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අමුත්තන් බැලීමේ අවස්ථාවක්

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රහස්‍ය ලේඛන විනාශ කරන බවට  හංගේරියාවේ නව අගමැතිගෙන් චෝදනාවක්

රහස්‍ය ලේඛන විනාශ කරන බවට හංගේරියාවේ නව අගමැතිගෙන් චෝදනාවක්

13 April 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved