• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සේවිකාවක සමඟ පැවති අනියම් ඇසුර පිළිගනී ඇමෙරිකානු කොන්ග්‍රස් සභික ටෝනි ගොන්සාලෙස් දේශපාලනයෙන් සමුගැනීමේ තීරණයක

6 March 2026
in පුවත්, විදෙස්
සේවිකාවක සමඟ පැවති  අනියම් ඇසුර පිළිගනී ඇමෙරිකානු කොන්ග්‍රස්  සභික ටෝනි ගොන්සාලෙස් දේශපාලනයෙන් සමුගැනීමේ තීරණයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තම කාර්ය මණ්ඩලයේ සේවිකාවක සමඟ පැවැත්වූ අනියම් සබඳතාවක් පිළිගැනීමෙන් පසුව ටෙක්සාස් රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික ටෝනි ගොන්සාලෙස් (Tony Gonzales) මෙවර මැතිවරණ සටනින් ඉවත් වීමට තීරණය කර තිබේ. මීට පෙර මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබුණ ද සියදිවි නසාගත් අදාළ සේවිකාව සමඟ පැවති සමීප සබඳතාවය ඔහු මෑතකදී පිළිගත් අතර එමගින් ඔහුට එරෙහිව සදාචාරාත්මක විමර්ශනයක් (Ethics investigation) පැවැත්වීමට ද නියමිතව තිබුණි. රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් ඔහුට මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන ලෙස කළ දැනුම්දීම සහ පවුලේ සාමාජිකයන්ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවත් තමන් නැවත නාමයෝජනා බලාපොරොත්තු නොවන බවත් ඔහු X (ට්විටර්) පණිවුඩයක් මගින් තහවුරු කර ඇත. ඇමෙරිකානු මධ්‍යකාලීන කොන්ග්‍රස් මැතිවරණයට (Mid-term elections) පෙර පක්ෂයේ සහාය දිනා ගැනීමට ද ඔහු අපොහොසත් වී ඇති අතර මෙම දේශපාලන කඩා වැටීම වොෂින්ටන් දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.

Post Views: 8
Previous Post

ලොව ඕනෑම තැනකට පහර දිය හැකි Minuteman III මිසයිලය ඇමෙරිකාව අත්හදා බලයි

Next Post

ඉරානයෙන් ඊශ්‍රායලයේ ඩිමෝනා න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

නව දිල්ලිය සහ කොළඹ අතර  ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන්  ආරම්භ වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසය තුළ  සැකකාරියකගේ උපන්දිනය සැමරීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved