• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධී බවට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

23 February 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධී බවට  ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසි බලතල භාවිත කරමින් පනවන ලද “සම ප්‍රතිදාන” (Reciprocal Tariffs) ඇතුළු ආනයන බදු නීතිවිරෝධී බවට පසුගිය සිකුරාදා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් 6-3 ක තීන්දුවට අනුව, හෙට (පෙබරවාරි 24) සිට එම බදු එකතු කිරීම නතර කරන බව ඇමරිකානු රේගුව සහ දේශසීමා ආරක්ෂක අංශය (CBP) නිවේදනය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දුන්නද, රේගු මෘදුකාංග පද්ධති යාවත්කාලීන නොවීම නිසා අද දිනය දක්වාම ආනයනකරුවන්ට මෙම බදු ගෙවීමට සිදුවිය. එහෙත් පෙබරවාරි 24 වැනි අඟහරුවාදා පෙරවරු 12:01 සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ පනවා තිබූ සියලුම බදු එකතු කිරීම නතර කෙරෙනු ඇත. මෙම තීරණයත් සමඟ ඉන්දියාව වැනි රටවලින් රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා තිබූ බදු ද අහෝසි වනු ඇත.
Post Views: 0
Previous Post

රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යතුමිය එක්වෙයි

Next Post

හිටපු පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විභාග අද ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිමිකම සින්නක්කර ඔප්පු  බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

හිමිකම සින්නක්කර ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

23 February 2026
ඇල්ල බිංගෙය අසලදී තිරිංග අක්‍රීය වූ කැබ් රථයක් අනතුරකට ලක්වෙයි

නැව් හිඟයක් මැද ගෑස් සැපයුම ඕමාන සමාගමකින් ඇමරිකානු සමාගමකට පවරයි

උත්සව සමයේ ගුවන් ටිකට්පත් මිල ඉහළ යාම බරපතළ කරුණක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ ප්‍රතිචාරය ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

23 February 2026
හිමිකම සින්නක්කර ඔප්පු  බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

හිමිකම සින්නක්කර ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved