• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු තෙල් අපනයනය වාර්තාගත ලෙස ඉහළට

ප්‍රධානතම ගැනුම්කරු ලෙස නෙදර්ලන්තය පෙරමුණට

18 March 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු තෙල් අපනයනය  වාර්තාගත ලෙස ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ යුද්ධය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර සිටම ලොව විශාලතම තෙල් සැපයුම්කරු බවට පත්ව සිටි ඇමෙරිකා එක්සත් ජනපදය, 2025 වසර තුළ පමණක් බොරතෙල් සහ තෙල් නිෂ්පාදන බැරල් බිලියන 3.9ක් අපනයනය කර ඇති බව ඇමෙරිකානු බලශක්ති තොරතුරු ඒජන්සියේ (EIA) නවතම දත්ත පෙන්වා දෙයි.
ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවකට ඇමෙරිකානු තෙල් අපනයනය කෙරෙන අතර, ඉන් 10.7%ක (බැරල් මිලියන 419ක්) ප්‍රමාණයක් මිලදී ගනිමින් නෙදර්ලන්තය ලොව ප්‍රධානතම ගැනුම්කරු බවට පත්ව ඇත. යුරෝපයේ ප්‍රධාන තෙල් වෙළඳ මධ්‍යස්ථානය ලෙස නෙදර්ලන්තය ක්‍රියා කිරීම මෙයට හේතුවයි
ඇමෙරිකානු තෙල් සඳහා වැඩිම ඉල්ලුමක් පවතින රටවල් 7න් 4ක්ම ආසියානු කලාපයට අයත් වීම විශේෂත්වයකි. ඒ අනුව දකුණු කොරියාව, ජපානය, චීනය සහ ඉන්දියාව ඇමෙරිකානු තෙල් ලබාගන්නා ප්‍රධානතම ආසියානු රටවල් වේ
හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි යුදමය වශයෙන් අවදානම් සහිත ප්‍රදේශවලින් තෙල් ලබාගැනීමට වඩා, ඇමෙරිකාවෙන් ස්ථාවර සැපයුමක් ලබාගැනීමට ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් මේ වන විට නැඹුරු වී සිටී. බ්‍රෙන්ට් (Brent) තෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති පසුබිමක, ඇමෙරිකානු තෙල් ගෝලීය වෙළඳපොළ ස්ථාවර කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි.
මෙම ගෝලීය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ද රුසියාව සමඟ බලශක්ති සාකච්ඡා පවත්වමින් සිටින අතර, අද දින කථානායකවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ පවතින අර්බුද කළමනාකරණය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
Post Views: 2
Previous Post

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

Next Post

ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින්  ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 March 2026
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින්  ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 March 2026
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved