එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60 ට වැඩිහිටියන් සදහා තුන්වෙනි මාත්‍රව ලබා දිම මාතලේ නගර සිමාවේ අය සදහා එන්නත් කිරිම 30 දින සිදු කරන බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.
ඒ අනුව මාතලේ සාන්ත තෝමස් විදුහල,හින්දු විද්‍යාලය යන ස්ථානවලදි සිදු කරන බවද නගරාධිපතිවරයා පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න