• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදයේ බලපෑම පාලනය කිරීමට රජය ප්‍රමාද වැඩියි

වජිර අබේවර්ධන

17 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදයේ බලපෑම  පාලනය කිරීමට රජය ප්‍රමාද වැඩියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරටට එල්ල වන බලපෑම් අවම කර ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇත්තේ ඉතා ප්‍රමාද වී බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා චෝදනා කරයි. ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය මෙන්ම රුසියාව සහ චීනය වැනි රටවල ජාත්‍යන්තර හැසිරීම් පිළිබඳව රජය නිසි අධ්‍යයනයක නිරත විය යුතුව තිබූ බවයි. එවැනි පෙරසූදානමක් තිබුණේ නම් වර්තමානයේ පවතින ඉන්ධන හිඟය වැනි බරපතළ අර්බුද මඟහරවා ගැනීමට රජයට අවස්ථාව තිබූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මීට අමතරව, මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ අබේවර්ධන මහතා, පසුගිය යහපාලන රජය සමයේ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ආගමික උත්සව සහ නිවාඩු දින තීරණය කළ විධිමත් ක්‍රමවේදය වත්මන් රජය අනුගමනය කර නොමැති බව පැවසීය. පවතින අර්බුද හමුවේ රජයට ඉදිරියට යාමට නොහැකි බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ද ඔහු මෙහිදී යෝජනා කළේය.
Post Views: 2
Previous Post

සතිපතා ඉන්ධන කෝටාව සෑම සෙනසුරාදා දිනකම මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසයි

Next Post

රුපියල් කෝටි දෙකකට ආසන්න නීතිවිරෝධී දුම්වැටි සහ ජංගම දුරකථන සමඟ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග අර්බුදය හමුවේ  ප්‍රංශ සංචාරකයන් 2,000කට  අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සිරවෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ප්‍රංශ සංචාරකයන් 2,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සිරවෙයි

17 March 2026
ඉරාන බසීජ් බලකායේ ප්‍රධානියා  ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්  ඉශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

උතුරේ සිංහල උරුමය රැකගැනීමට ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන්’ දැවැන්ත පාගමනක් සහ රථ පෙරහැරක්

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරේ සිංහල උරුමය රැකගැනීමට ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන්’ දැවැන්ත පාගමනක් සහ රථ පෙරහැරක්

උතුරේ සිංහල උරුමය රැකගැනීමට ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන්’ දැවැන්ත පාගමනක් සහ රථ පෙරහැරක්

17 March 2026
ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved