• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

14 February 2026
in දේශීය, පුවත්
පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙනුවෙන් ලබා දී ඇති රුපියල් 3,000ක වටිනාකමකින් යුත් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර එම තිළිණපත්වල වලංගු කාලය 2026 පෙබරවාරි 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද, පවතින අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් එය 2026 පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
මෙම සහන වැඩසටහන යටතේ මෙතෙක් පාවහන් ලබා ගැනීමට නොහැකි වූ සිසුන්ට තවත් දින කිහිපයක සහන කාලයක් හිමිවන අතර, අදාළ වෙළඳසැල් මඟින් එම කාලය තුළ පාවහන් ලබා ගැනීමට අවස්ථාව පවතී. නිසි කලට මෙම තිළිණපත් භාවිත කරමින් අවශ්‍ය පාවහන් ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 9
Previous Post

ඉන්දු – පාකිස්ථාන තරගෙ බලන්න කළින් එන්න

Next Post

වසර 30ක ප්‍රාර්ථනයක් සැබෑ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 30ක ප්‍රාර්ථනයක්  සැබෑ වෙයි

වසර 30ක ප්‍රාර්ථනයක් සැබෑ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

13 April 2026
ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි   සවුදි රජ පවුලට සම්බන්ධ  ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි සවුදි රජ පවුලට සම්බන්ධ ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

13 April 2026
ඇමෙරිකා – ඉරාන සාකච්ඡා  යළි ඇරඹීමේ සුබ ලකුණු

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා යළි ඇරඹීමේ සුබ ලකුණු

13 April 2026
ඉරාන යුද උණුසුම මැද  යුරෝපය දැඩි මූල්‍ය අර්බුදයක

ඉරාන යුද උණුසුම මැද යුරෝපය දැඩි මූල්‍ය අර්බුදයක

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

13 April 2026
ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි   සවුදි රජ පවුලට සම්බන්ධ  ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි සවුදි රජ පවුලට සම්බන්ධ ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved