• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් සේවා සඳහා VAT අයකිරීම තවදුරටත් කල්යයි

3 April 2026
in දේශීය, පුවත්
ඩිජිටල් සේවා සඳහා  VAT අයකිරීම තවදුරටත් කල්යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විද්‍යුත් වේදිකාවන් (Electronic Platforms) හරහා සපයනු ලබන ඩිජිටල් සේවා මත පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාත්මක කිරීමේ දිනය 2026 ජූලි මස 01 වනදා දක්වා තවදුරටත් කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් මුලින්ම මෙම බද්ද 2025 ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, මෙම නව බදු ක්‍රමවේදයට අනුගත වීම සඳහා තමන්ට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවට මෙරටට ඩිජිටල් සේවා සපයන විදේශීය ආයතන කළ ඉල්ලීම් සලකා බලා එම දිනය මීට පෙර 2026 අප්‍රේල් 01 දක්වා කල් දැමීමට රජය පියවර ගත්තා. නවතම නිවේදනයට අනුව එම සහන කාලය තවදුරටත් දීර්ඝ කරමින් 2026 ජූලි 01 දක්වා බදු අය කිරීම කල් දමා තිබෙනවා.
මෙම නව බදු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන් සපයන මෙරට පදිංචි නොවන (Non-resident) විදේශීය පුද්ගලයන් හෝ ආයතන බදු ගෙවීමට යටත් වන බවයි සඳහන් වන්නේ. ඒ අනුව පසුගිය මාස 12ක කාලය තුළ රුපියල් මිලියන 60 ඉක්මවා සේවාවන් සපයා ඇති හෝ අවසන් කාර්තුව තුළ රුපියල් මිලියන 15 ඉක්මවා සේවාවන් සලසා ඇති සියලුම ඩිජිටල් සේවා සපයන්නන් මේ සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කෙරෙනවා.
Post Views: 1
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන සිට නැවතත් වර්ජනයක

Next Post

පුහුණු මෙහෙයුමක් අතරතුර රුසියානු සුකෝයි-30 (Su-30) ප්‍රහාරක යානයක් ක්‍රිමියාවේදී කඩා වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved