• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

AI මගින් සමාජය පාලනය කිරීමේ අවදානමක් වතිකානුවෙන් අනතුරු ඇඟවීමක්

6 March 2026
in පුවත්, විදෙස්
AI මගින් සමාජය පාලනය කිරීමේ අවදානමක් වතිකානුවෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘතිම බුද්ධිය (AI) වේගයෙන් දියුණු වීමත් සමඟ මිනිසුන් “සමාජ පාලනයකට සහ උපාමාරු දැමීමකට” (Social control and manipulation) ලක්වීමේ බරපතල අවදානමක් පවතින බව වතිකානුව පවසයි. ජාත්‍යන්තර දේවධර්ම කොමිසම විසින් නිකුත් කරන ලද “Quo vadis, humanitas?” (මානව සංහතිය, ඔබ කොහි යන්නේද?) නම් නව ලේඛනය මගින් පෙන්වා දෙන්නේ, වර්තමාන තාක්ෂණික දියුණුව පාලනය කළ නොහැකි මට්ටමට පත්වීමේ තර්ජනයක් පවතින බවයි.
මෙම වාර්තාව මගින් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කරයි. ඩිජිටල් තාක්ෂණය විසින් මිනිසාගේ අතීතය සමඟ පවතින සබඳතාව දුර්වල කරමින් පවතින බවත්, සම්ප්‍රදායන් හුදෙක් පරිගණක දත්ත බවට පත්වීමෙන් අනාගතයක් නොමැති වර්තමානයක් බිහිවන බවත් එහි සඳහන් වේ. එමෙන්ම ජනක කෘතිම බුද්ධිය (Generative AI) මගින් විශාල දත්ත ප්‍රමාණයක් සැකසීමේ හැකියාව මානුෂීය පාලනයෙන් ඔබ්බට ගොස් ඇති අතර අනාගතයේදී එය මානව බුද්ධිය ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ ඇති බවට ද වතිකානුව අනතුරු අඟවයි. ගෝලීයකරණය සහ තාක්ෂණයේ මෙම බලපෑමට එරෙහි විය හැක්කේ ශක්තිමත් පවුල් සබඳතා සහ අන්‍යන් පිළිගැනීමේ මානුෂීය හැකියාව තුළින් පමණක් බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරේ.
හතරවන ලියෝ පාප් වහන්සේ (Pope Leo XIV) විසින් අනුමත කරන ලද මෙම ලේඛනය මගින් මතක් කර දෙන්නේ, මානව වර්ගයාගේ අනාගතය තීරණය වන්නේ ජෛව ඉංජිනේරු විද්‍යාගාර තුළ නොව, වර්තමාන පීඩනයන් හමුවේ මිනිසා පවත්වා ගන්නා සබඳතා තුළ බවයි.
Post Views: 2
Previous Post

එතිහාඩ් ගුවන් සේවය යළි ඇරඹේ

Next Post

ෆෝමියුලා රියදුරු ෆර්නැන්ඩෝ ඇලොන්සෝගේ සෞඛ්‍ය පිළිබඳ ඇස්ටන් කණ්ඩායම අවුලක

Editor TTV News

Editor TTV News

Next Post
ෆෝමියුලා රියදුරු ෆර්නැන්ඩෝ ඇලොන්සෝගේ සෞඛ්‍ය පිළිබඳ ඇස්ටන් කණ්ඩායම අවුලක

ෆෝමියුලා රියදුරු ෆර්නැන්ඩෝ ඇලොන්සෝගේ සෞඛ්‍ය පිළිබඳ ඇස්ටන් කණ්ඩායම අවුලක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වයස 16ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම්

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්

7 March 2026
කිසිදු ගිවිසුමක් නැහැ කොන්දේසි විරහිතව යටත් වනු

කිසිදු ගිවිසුමක් නැහැ කොන්දේසි විරහිතව යටත් වනු

7 March 2026
ස්තූතියි ශ්‍රී ලංකා ඇමරිකානු ප්‍රහාරයෙන් දිවි  ගැලවුණු ඉරාන නාවිකයන් බේරාගැනීම  ගැන ඉරාන විදේශ ඇමතිගෙන් පණිවිඩයක්

ස්තූතියි ශ්‍රී ලංකා ඇමරිකානු ප්‍රහාරයෙන් දිවි ගැලවුණු ඉරාන නාවිකයන් බේරාගැනීම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් පණිවිඩයක්

7 March 2026
ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිසිදු ගිවිසුමක් නැහැ කොන්දේසි විරහිතව යටත් වනු

කිසිදු ගිවිසුමක් නැහැ කොන්දේසි විරහිතව යටත් වනු

7 March 2026
ස්තූතියි ශ්‍රී ලංකා ඇමරිකානු ප්‍රහාරයෙන් දිවි  ගැලවුණු ඉරාන නාවිකයන් බේරාගැනීම  ගැන ඉරාන විදේශ ඇමතිගෙන් පණිවිඩයක්

ස්තූතියි ශ්‍රී ලංකා ඇමරිකානු ප්‍රහාරයෙන් දිවි ගැලවුණු ඉරාන නාවිකයන් බේරාගැනීම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් පණිවිඩයක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved